අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනෙන් දින දළුලා වැඩෙන ඉන්දු ජපාන සම්බන්ධතා

by Lankasara News
ජනවාරි 9, 2023 - Updated on ජනවාරි 10, 2023
in පුවත්
india japan
Share on FacebookShare on Twitter

ජපානය සහ ඉන්දියාව අතර ඉතා ශක්තිමත් ද්විපාර්ශවීය සම්බන්ධතාවක් පවතින අතර එම සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීමට දෙරටම අපෙක්ෂා කරමින් සිටියි.

මෙහිදී දෙරටේ සම්බන්ධතා වර්ධනය වීමට මුලික වූ කරුනු කිහිපයක්ම පවතින අතර එහිදී ඉන්දියාව සහ ජපානය යන රාජ්‍යන් දෙකම බෞද්ධ පරමාදර්ශවල පොදු උරුමයක් සහ ආර්ථික සන්ධානවලින් ඔබ්බට ගිය ශක්තිමත් මිනිසුන් අතර බැඳීමක් බෙදා ගැනීමට විශේෂත්වයකි.

ඒ අනුව ඉන්දු ජපාන සම්බන්ධතා සම්ප්‍රදායික ද්වීපාර්ශවීය සම්බන්ධතා වලින් ඔබ්බට ගිය බැදීමක් වන අතර එය සැමවිටම පුළුල් වූ සම්බන්ධතාවයක් වීම එහි ශක්තිමත් බව පෙන්වීමට කදිම උදාහරණයකි. එහිදී විශ්වාසයේ මූලධර්මය මත ගොඩනැගුණු සහ කාලයත් සමඟ උපායමාර්ගික ප්‍රමුඛත්වයක් ලබා ගත් ඉන්දියා-ජපාන සබඳතාව දැන් ආදර්ශමත් රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටී.
දිල්ලි මෙට්‍රෝ – ලොව විශාලතම මෙට්‍රෝ ජාලයන්ගෙන් එකක් – මෑතකදී එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර වසර 20 සංවත්සරය සැමරීම සිදුවිය. මෙම මෙට්‍රෝ ජාලය සංවර්ධනය කිරීම සඳහා ජපානය ඉන්දියාවට මූල්‍ය හා තාක්‍ෂණික සහාය ලබා දී තිබීම විශේෂත්වයකි.

මේ අතර ඉන්දියාව සහ ජපානය අතර තවත් ව්‍යාපාරයකදී, ඉන්දියාවේ පළමු බුලට් දුම්රිය නිෂ්පාදනය කිරීමට දෙපාර්ශ්වයම සහයෝගයෙන් කටයුතු කර ඇත. ඒ අනුව මීට අදාල කටයුතුවලින් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇති අතර, ඉන්දියාවේ පළමු බුලට් දුම්රිය 2027 වන විට දුම්රිය මාර්ගයට පැමිණීමට අපේක්ෂා කෙරේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන්දියාවේ ජපන් තානාපති මෑතකදී පැවසුවේ, “ජපන් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමීපව එකට වැඩ කරන අතර, මගේ ඇස් ඉදිරිපිටම විප්ලවයක් සිදුවෙමින් පවතිනවා. ජපානය සහ ඉන්දියාව විශේෂ සබඳතා, විශේෂ හවුල්කාරිත්වය භුක්ති විඳිනවා, එය උපායමාර්ගික සහ ගෝලීය වශයෙන් වැදගත්. ඒ නිසා අපි ආරක්‍ෂාව වැනි වැදගත් අංශ රැසක සහයෝගයෙන් කටයුතු කරනවා.” යනුවෙනි.

Share69Tweet43
Previous Post

සඳගල සොරකම – නම ගෑවුන ඇමති පුතෙක් විදේශගතවීමේ සූදානමක !

Next Post

පාකිස්ථාන රජය උරුම අවමානය විතරයි ඉම්රාන් ඛාන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.