අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඳගල සොරකම – නම ගෑවුන ඇමති පුතෙක් විදේශගතවීමේ සූදානමක !

සඳගල ගැලවූ බූම් ට්‍රක් රථය හිමි ඇමති සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් සොයා පොලිසිය යන විට ඔහු උන් හිටි තැන්වල නෑ...

by editor
ජනවාරි 9, 2023
in පුවත්
සොරකම් කිරීමට පෙර  පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු...

සොරකම් කිරීමට පෙර පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු...

Share on FacebookShare on Twitter
  • ඇමති සම්බන්ධීකරණ ලේකම්ගේ වාහන දෙකක්  පොලිස් අත්අඩංගුවට… 

සඳගල සොරා ගැනීම සම්බන්ධව සැකයට ලක් වි ඇති ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ පුතෙක් හිටි හැටියේම විදේශගතවිමේ සූදානමක් සම්බන්ධව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඔහු මෙතෙක් දැරූ පුද්ගලික ලේකම් සම්බන්ධීකරණ ලේකම් යන තනතුරු වලින් ඉවත් වීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර පල්ලේකැලේ පුරාවිද්‍යා භූමියේ තිබියදී සොරාගත් සඳගල සම්බන්ධයෙන් ඉහත ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකුගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතය.

මහනුවර අරුප්පල ප්‍රදේශයේ පිහිටි සම්බන්ධීකරණ ලේකම්වරයාට අයත් ව්‍යාපාරික ස්ථානයකට අද (09) පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් ඔහු එම ස්ථානයේ සිට නොමැත.

කෙසේ වෙතත් එම ස්ථානයේ තිබූ වාහන දෙකක් පොලිස් භාරයට ගෙන ඇතැයි වාර්තාවේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කිලෝ දහසකට වැඩි බරකින් යුත් සඳගල එම ස්ථානයෙන් ඉවත්කර ලොරි රථයට පැටවීම සඳහා යොදාගත් බූම් යන්ත්‍රය අදාළ ව්‍යාපාරිකයාගේ කොන්ත්‍රාත් සමාගමට අයත් එකක් බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

බූම් යන්ත්‍රය කුලී පදනම මත තමන් පිටස්තර පිරිසකට ලබාදුන් බවත් ඔවුන් එය කුමන කටයුත්තක් සඳහා යොදා ගත්තේද නොදන්නා බවත් ව්‍යාපාරිකයා ඔහුගේ හිතවතුන්ට පවසා ඇතැයි දැන ගන්නට ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අරුප්පොල පිහිටි ව්‍යාපාරික ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බව මහනුවර පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කට වරද්දාගත් ඇමති මනූෂට එරෙහිව  කෝප් කමිටුවෙන් තීන්දු කිහිපයක් !

Next Post

දිනෙන් දින දළුලා වැඩෙන ඉන්දු ජපාන සම්බන්ධතා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.