අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනලා පෙන්නුවොත් ඒක පට්ට…

by editor
පෙබරවාරි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැම  තරගයම දින්නට බැරිය. ඇෆ්ගනිස්ථානය ලබා දී ඇත්තේත් දිනාගන්නට හැකි ඉලක්කයක් නොවේ.  තුන්වන වරත් කාසියෙ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය දඹුල්ල ක්‍රීඩාගංනයේ මුල් වරට පන්දුවට පහර දිම තේරුවේය.  ඒ තේරීම පසුගිය තරග දෙකේ දීම මුලින් පන්දු යැවීමෙන් තමන් කළ වරද කුමක් දැයි ඇෆ්ගනිස්ථානය තේරුම් ගෙන ඇත.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වාර්තාගත ලකුණු 209ක් ලබාගෙනය. උඩපන්දු 3ක් අත් හැර දැමූ විට, විස්සයි 20 තරගයක අතිරේක ලකුණු  21ක් ලබා දී ඇති විට ඒ තරගය උපන්ගෙයිම ඇත්තේ ඇෆ්ගනිස්ථානය පැත්තේය.

ඇෆ්ගන් පිතිකරණය නම් මනරම්ය. ලකුණු 22 දී රහ්මනුල්ලා ගුර්බාස් ලබා දුන් පහසු උඩපන්දුව අකිල ධනංජය විසින් අතහැරියේය.  යළිත් හොඳින් පන්දු රකිමින් සිටි සධීර සමරවික්‍රම ඔහුව අත හැරියේය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 88කි. ඒ පන්දු ඕවර 7.2ක් තුළය.  හස්රතුල්ලා සසායි පන්දු 22ක දී ලකුණු 45ක් ලැබුවේය. හතරේ පහර 06ක් හයේ පහර 2කි. දෙවැනි කඩුල්ල 113 දී වැටෙන්නේය. පන්දු ඕවර 1.2කි. අකිල ධනංජය යළිත් ක්‍රියාත්මක වන්නේය. ජීවිත දෙක්ක ලබා ගත් රහ්මනුල්ලා ගුර්බාස්  දැවී යන්නේ පන්දු 43ක් තුළ ලකුණු 70ක් රැස් කරමිනි. තුන්වන කඩුල්ල දැවී යන විට ලකුණු 141කි. පන්දු ඕවර යවා තිබුණේ 13.5ක් පමණි.

අස්මතුල්ලා ඕමාර්සායි, පන්දු 23 කදී ලකුණ් 31කි. මෙහොමඩ් නබී පන්දු 14ක දී ලකුණු 16කි. මංගල ජාත්‍යාන්තර විස්සයි 20 තරගයට සහභාගී වන මොහොමඩ් ඉෂාක් ලකුණු 16කි.  ඒ පන්දු 8ක් තුළය. හතරේ පහරක් සහ හයේ පහරක් සමගිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතිරේක ලකුණු 21ක්. කවදාවත් විස්සයි 20 තරගයක දී එවැනි විපතක් නම් නොදැකිය යුතුය.   මතීෂ පතිරණ ලකුණු 42ක් ලබා දී කඩුළු 02ක්, අකිල ධනංජය ලකුණු 37ක් ලබා දී කඩුළු 02ක්, වනිඳු හසරංග ලකුණු 35කට කඩුල්ලක් ලබා ගත්තේය.

දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අපට ඔප්පු කළ යුතු දෙයක් ඇත. ඒ මුල් තරග දෙක දිනුවේ කාසියේ වාසියේ පිහිටෙන් නොවන බව පෙන්වා දීමය. තරග දිනන්නේය. පරදින්නේය. හැම තරගයක්ම දිනන්නට ඕනෑත් නැත. එහෙම දිනනවා නම් මේ ක්‍රිකට් නොව වෙන මොකක්දෝ එකකි.

නමුත් මේ තරගයේ ලකුණු 209 හඹා ගොස් දිනා ගත්තොත් නම් පට්ටය. පට්ටම පට්ටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට මළ ගෙයක් කළ ඌරගහ මයිකල්, බෙලිඅත්ත පංච පුද්ගල ඝාතක මුද්දරගම චම්පික ප්‍රසන්න ඇතුළු දරුණු අපරාධකරුවන් 13ක් ඩුබායිහි දී අත් අඩංගුවට!

Next Post

ජයග්‍රහණයක් බඳු පරාජයක්… ඒ තමයි ක්‍රිකට්.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.