ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනකට බන්ධනාගාර රැඳවියන් 40 -50ක් ජාතික රෝහලට එවනවා… බන්ධනාගාරයෙන් ජාතික රෝහලේ වාට්ටුවක් ඉල්ලයි!

by editor
ජූලි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

බන්ධනාගාර රැදවියන්ට කලට වේලාවට තදබදයකින් තොරව  ප්‍රතිකාර ලබා ගැනීමට  කොළඹ ජාතික රෝහලේ වෙනම වාට්ටුවක් වෙන් කර දෙන්නැයි බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

බන්ධනාගාර රැදවියන් 44-50 අතර සංඛ්‍යාවක් දෛනිකව කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සිදුවන බවත් මේ සඳහා බන්ධනාගාර නිලධාරීන් 200ක් පමණ යෙදවීමට සිදුව ඇති බව වෛද්‍ය රණසිංහ   පවසා සිටියි.

බන්ධනාගාරය තුල නිලධාරින් 4000කගේ හිගයක් පවතින අවස්ථාවකදී දෛනිකව රැඳවියන් ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට නිලධාරීන් 200ක් යොමු කිරීමද මේ වන විට බරපතල ගැටලුවක් වී ඇති බව හෙතෙම පෙන්වාදේ.

රෝගී තත්ත්වයක් උත්සන්නව රැදවියෙකු රෝහල වෙත මාරුකර එවීමට නොහැකිය මිය යන බවට පළවන වාර්තාවන්හි   කිසිදු සත්‍යයක් නොමැති නමුත් බන්ධනාගාරය තුළදී අසනීප වී  බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒමට ප්‍රථම රැඳවියන් මිය යන අවස්ථාවන් වාර්තා වන බව හෙතෙම පැවසුවේය.

ප්‍රභූ පංතියේ රැඳවියන්ගේ අසනීප තත්ත්වයකදී ඔවුන්ව ජාතික රෝහල වෙත මාරු කර හැරීම ක්ෂණිකවම ක්‍රියාත්මක වන බවට රැඳවියන්ගේ ඥාතින් නගන චෝදනාව වෛද්‍ය රණසිංහ   එකහෙලා ප්‍රතික්ෂේප කර සිටියි.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

මේ වන විට බන්ධනාගාර රෝහල තුළ පවතින ඖෂධ හිඟය කෙසේද යන්න පිලිබඳව ලංකාසර කළ විමසුමකදී ඔහු පවසා සිටියේ  සෞඛ්‍ය අමාත්‍යංශය සතු අනෙකුත් රෝහල් තුළද දක්නට ලැබෙන  ඖෂධ හිඟය බන්ධනාගාර රෝහල තුළද අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බවකි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“එක්ව ජයගමු” මාතර රැළියට සෙනග අදින්න දුන්න සල්ලිත් මාටියා ගහලා… විජිත හේරත් කාංචන ගැන කියපු කතාව!

Next Post

චමුදිතට ජාතික ජන බලවේගයෙන් එල්ලවන බව කියන තර්ජන ගැන චන්න ජයසුමන පිළිකුලෙන්…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.