බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිට්වා සුළි කුණාටුවේ ආපදාව අවම කරගැනීමට අපොහොසත් වීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වුන බවට නීතිඥයෙක් ගොනු කළ පෙත්සම විභාගයට දින නියම වෙයි!

by editor
ජනවාරි 16, 2026
in පුවත්
court
Share on FacebookShare on Twitter

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා අවම කරගැනීමට අපොහොසත් වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට  තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මහනුවර නීතිඥවරයෙක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 15 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියෝග කළේය.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන ගොනු කළ එම පෙත්සම කැඳවනු ලැබුවේ අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙග්ප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දී ය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ අදාල කාල සීමාවේ වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් මස 12 වැනිදා සිට පුරෝකථන ඉදිරිපත් කළ බවට සඳහන් කරමිනි.

ඉකුත් නොවැම්බර් 21 වැනිදා වැසි තත්ත්වය පැහැදිලිව වර්ධනය වී තිබිය දී  මේ   සම්බන්ධව සැලකිලිමත් නොවී එදින රාත්‍රී 11ට පමණ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර විශාල ජල කඳක් මුදා හැරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුදා අළුයම 3 පමණ වනවිට ගම්පොල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ බව ද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

ඔහු සඳහන් කළේ ඉන් පසු ගෙළි ඔය මහනුවර සහ පේරාදෙණිය යන ප්‍රදේශ ක්‍රමාණුකූලව ජලයෙන් යට වූ බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථන ලබා දී තිබියදීත් බලධාරීන් ඒ සම්බන්ධව නොසැලකිළිමත්ව කටයුතු කර ඇති ආකාරය ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සමාජිකයින් ඇතුළු පිරිසකි.

පෙත්සම්කාර නීතිඥවරයා පැවසුවේ තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන බවය. පසුගි දා ඇති වූ සුළි කුණාටු සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ බවය.

එහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශ වී ඇති බවත් ඒ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දෙන්නේය.

ආපදා තත්ත්වය ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී උද්ගත වූ බව පෙත්සම් කරු පෙන්වා දෙන්නේය.  ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් පෙර සූදානම අවම කරගතහැකිව තිබූ බව පෙත්සමේ සඳහන් වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එදා යුද්ධයේ ගොදුරු වූ උතුරේ දරුවන් අද මත් ජාවාරමුන්ගේ ගොදුරු වෙලා… මේ ව්‍යසනය නවත්වන්න එක්ව නැගී සිටිමු… ජනපති උතුරෙන් ඉල්ලයි!

Next Post

වසර 5ක සිරදඬුවමකින් කෙළවර නොවන දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙයෝල්ගේ ඉරණම!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.