බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දික්කසාද වූ බිරිය වෙනත් විවාහයකට යන්නට සැරසීමෙන් උරණ වූ හිටපු සැමියා ඇයව පැහැරගෙන ගොස් ඇසිඩ් පොවලා… 

by editor
මැයි 24, 2023
in පුවත්
Acid
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

නීත්‍යානුකූලව විවාහයෙන් වෙන්වී සිටි බිරිය වෙන අයෙකු විවාහ කරගැනීමට යාම බලා සිටීමට නොහැකිව ඇය පැහැරගෙන ගොස් ඇසිඩ් පොවා ඝාතනය කිරිමට තැත්කල සැමියෙකුට වසර 10කට අත්හිටවු සිරදඩුවමක්, රුපියල් 15000ක දඩයක් හා රුපියල් ලක්ෂ 12ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය අද (24) නියෝග කෙරුණි.

මෙලෙස දඩ,වන්දි හා සිර දඩුවම් නියම වුයේ අම්බලන්තොට පදිංචි කරුවෙකු වන 42 හැවිරිදි එක්දරු පියෙකු වු එස්.පී.සමිත වසන්ත කුමාර නැමති අයෙකුටය.

චුදිත පුද්ගලයා 2015.09.01 දින විවාහයෙන් දික්කසාද වී සිටි ගුරුවරියක වු සිය බිරිය පා ගමනින්  උදෑසන පාසලට යමින් සිටි අවස්ථාවේ කාර් රථයකින් පැමිණ අම්බලන්තොට නොනගමදී  පැහැරගෙන ගොස් තිබේ.

බිරිය වෙනත් අයෙකු හා විවාව වීමට සූදානම් වීම හේතුවෙන් තමන්ට එය බලාගෙන ඉන්න බැරිබව කියා චුදිත ඇසිඩ් බෝතලයක් එළියට ගෙන දික්කසාද වි සිටි බිරියට බලහත්කාරයෙන් පොවා තිබේ.

එහිදී දෙදෙනා අතර ඇති වු දැගලීමේදි චුදිතගේ  සිරුර මතටද ඇසිඩ් වැටී තුවාල වී තිබේ. සිරුරට ඇසිඩ් වැටීමෙන් අසාධ්‍යව ඇඹිළිපිටිය ප්‍රදේශයේ මාර්ගය අසල රැදී සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි ත්‍රි රෝද රථයක පිරිසක් විසින් චුදිත හා බිරිය ඇඹිළිපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

චුදිත හා බිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රෝහල් පොලිසිය මගින් අම්බලන්තොට පොලීසියට සිදුකළ දැනුම් දිම මත සිදුකල විමර්ශනවලට අනුව දික්කසාද වි සිටි සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා දෙකක් යටතේ හම්බන්තොට මහාධිකණය හමුවේ නඩු පවරන ලදි.

ඒ අනුව නඩු විභාගය ආරම්භයේදිම අධිකරණයේ කාලය මිඩංගු නොකර අදාල චෝදනා සදහා චුදත වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු වරයා චුදිතට දඩුවම් නියම කෙරුණි.

ඒ අනුව චෝදනා දෙක සදහා චුදිතට වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ අතර එය වසර 10ක කාලයක් සඳහා අත්හිටවන ලදි.

ඊට අමතරව චෝදනා දෙක සදහා රුපියල් 15000ක දඩ මුදලක්ද නියම කළ අතර චුදිත දඩ නොගෙවන්නේ නම් මාස 17ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

එමෙන්ම අගතියට පත් හටපු බිරියට රුපියල් ලක්ෂ 12ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරු වරයා චුදිතට නියම කල අතර චුදිත එය නොගෙවන්නේ නම් ඉහත දඩුවම්වලට අමතරව වසර 05ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති  ජනක රත්නායක එළියට…. වැඩි ඡන්ද 46කින් යෝජනාව සම්මතයි!

Next Post

ජනක රත්නායක පන්නන යෝජනාවට මතය ප්‍රකාශ කරන්න අද උදේ රේගු අත්අඩංගුවෙන් මිදුන “රත්තරන් සබ්‍රි” පාර්ලිමේන්තු එයි…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.