ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව බදාදා (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 සම්මත විය.
පක්ෂව ඡන්ද: 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් ලැබී තිබිණි.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.