බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළුකාන ආදිවාසී නායිකාව 06වන වරටත් මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට එරෙහි විරෝධතාවයක…

මේ දරුපැටියාගේ මුහුණ බලාවත් අපිට වෙන විනාසය නවත්වන්න... දේ ඇහන්නෙ නැතිනම් ගෝල්ෆේස් ඇවිත් කියන්නම්....

by editor
ජූනි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • ගමේ මිනිස්සු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා පොලිසිය කියයි… මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගෙන් පමණක් නොව සුරා බදු නිලධාරීන්ගෙනුත් තමන්ට තර්ජන එන බව ලිසිනෝනා පවසයි..

දිඹුලාගල  දලුකාන ගම්මානයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්  සිදුකරන ක්‍රියාවන් නිසා ආදිවාසී ප්‍රජාව විවිධ අසීරුතාවට පත් වුවද ඊට    පොලිසිය ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කරමින් දලුකාන ගම්මානය ආදිවාසී නායිකාව වන ලිසිනෝනා නැවත වරක් සිය මුණුබුරා සමග එක්ව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මීට පෙර ද තමන් ගම්මානයේ කසිප්පු ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍යෙවලට එරෙහිව පස් වතාවක්ම විරෝධතාවයක නිරත වූ බව පවසන ලිසීනෝනා  ගම්මානයේ අඛණ්ඩව සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ආරක්ෂක අංශ නිසි ක්‍රියාමාර්ග ගෙන  නීති විරෝධී කසිප්පු ජාවාරම්කරුවන් අත්අඩංගුවට නොගත්තොත් තමා ආදිවාසී ප්‍රජාව සමග ගෝල්පේස් පිටියට ගොස් රජයට විරුද්ධව දැඩි විරෝධයක් සිදුකරන බවද පැවසුවාය.

දිඹුලාගල කන්ද ආශ්‍රිතව පිහිටි දළුකාන ගම්මානයේ පවුල් විසිදෙකක් මෙම ජාවාරමේ නිරත වන බවත්, මෙම තත්ත්වය නිසා තම ආදිවාසි තරුණ, තරුණියන්, මෙන්ම කාන්තාවන්ද මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ විවිධ අපචාර ක්‍රියාවලට මෙන්ම, පවුල් ආරවුල්,  ආර්ථික හානි රැසක් සිදුකර ගන්නා බවත්, ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් පොලිසිය, හෝ වෙනත් බලධාරීන් විසින් නොගන්නා බවත් ඇය පැවසුවාය,

මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා නීතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටුකරගැනීමට පොලිස් නිලධාරීන් යොමු කළද ඔවුන්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්   මුදල් හා වෙනත් වාසි ලබාගෙන පිටව යන බවත්, තමාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්  පමණක් නොව, සුරාබදු නිලධාරීන් පවා තර්ජන එල්ල කරන   බවත්, මෙම තත්ත්වය සැලකිල්ලටගෙන  දිඹුලාගල දලුකාන ඇතුළු අවට ගම්මානවල නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීමට අගමැතිවරයාගේ ජනාධිපතිවරයා අතුළු සියලු බලධාරීන්ගේ අවධාන අපේක්ෂා කරන බවත් ඇය කියා සිටියාය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දලුකාන ආදිවාසී නායිකා ලිසීනෝනා   නගන චෝදනා පිළිබඳ අප මනම්පිටිය ස්ථානාධිපති අසේල සරත් කුමාර  ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ගම්මානයේ විරෝධය දක්වන  අයගේ ඥාතීන් පවා අරක්කු ජාවාරම් සිදුකරන බවය.

ඔවුන් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ගොදුරු වී ඇති බවත්, මීට පෙරද ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බවත්, නීති විරෝධි මත්ද්‍රව්‍ය පාලනය කිරීමට තම පොලිසිය උපරිම ක්‍රියාකර ඇති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්…

Next Post

ගොඩවෙල්ලාට යල විනාශ කරන්න දෙන්නෙ නෑ… දළඹු උවදුර ගැන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.