අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරාගත නොහැකි “සැනිටරි පෑඩ්“ මිල පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරෙයි… මිල අඩුකරන බව වෙළෙඳ ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සනීපාරක්ෂක තුවාවල බදු අඩු කර මිල අඩු කිරීම සඳහා අද සවස තමන්ගේ මූලිකත්වයෙන්  එම නිශ්පාදන සිදුකරන දේශීය නිශ්පාදකයින්, විදේශීය ආනයනය කරුවන් සහ  නිලධාරීන් සම්බන්ධ වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සනීපාරක්ෂක තුවාවල මිල  ඉහළ යෑමත් සමග එය සෞඛ්‍ය ප්‍රශ්නයක් වී පාසල් දරුවන් විෂයෙහි ඍජුව බලපානු ලබන ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

එහිදී වෙළෙඳ ඇමතිවරයා ප්‍රකාශ කළේ මේ නිශ්පාදනවල මිල  සාධාරණ ලෙස අඩුකළ හැකිදැයි යලි සමාලෝචනයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ව දැනුම්වත් කර ඇති බවත් ඒ සඳහා මේ වනවිටත් විශේෂ අවධානයක් යොමුවී ඇති බවත්ය.

ඒ හැකියාව ගැන සොය බැලීමට සාකච්ඡාවක් අද සවස පැවැත්වෙන්නේ යැයි  කී වෙළෙඳ ඇමතිවරයා   අවශ්‍ය ඉහළම සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ගය ගන්නා බවත්   පැවසුවේය.

මෙහිදී කතා කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිනී කවිරත්න   කීවේ  පහුගිය කාලයේ සියයට හතලිස් දෙකක බද්දක් සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බවය.  වැට් බද්දේ වැඩිවීමත් සමග එය සියය හතලිස් පහ දක්වා වැඩි වී ඇති අයුරු ඇය හෙළි කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පාසල් දැරියන්ට, කාන්තාවන් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය පහසුකමක් වුවත් සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් වෙලා.  එම පැකට් එකක් ගන්න හාල් කිලේ දෙක තුනකට යන මුදල වියදම් කරන්න වෙලා තියනවා. විකල්පය ඒවා පාවිච්චි නොකිරීම. ඒ නිසාම  සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙලා තියනවා.“ ඇය කීවාය.

පසුගිය දවස්වල වාර්තා වූයේ මෙම සනීපාරක්ෂක තුවාවල දරාගත නොහැකි මිල නිසා ඔසප් සමයේ පාසල් දැරියන් පාසල් නොපැමිණීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව සිල්ලරට ගන්න එපා… ජනාධිපතිගෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට දැනුම් දීමක්…

Next Post

යුක්‍රේනයේ දී බේරා ගත්තෙ රටින් පැන්න පිරිසක්… ඔවුන් ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරනවා – විදේශ අමාත්‍යාංශය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.