සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඹුල්ල වයිකිංස් හිමිකාර ජෝෂි සහ සචිත්‍ර සේනානායක එකම බුකි ජාලයක?

by editor
පෙබරවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව  ඉන්දීය රුපියල් කෝටි 87ක් ඇතුළු කෝටි 1500ක අතාර්කික වත්කම් සම්බන්ධයෙන් ඉන්දීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට ගත් දඹුල්ල වයිකිංස්  කණ්ඩායම් හිමිකාර ඉන්දීය නළු සචීන් ජෝෂි සහ ක්‍රිකට් තරග පාවා දීමේ යෝජනාවක් කරමින් දැනට විමර්ශනයට ලක් වී සිටින හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක එකම බුකි ජාලයක හැසිරී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි ඉන්දීය විමර්ශකයෝ වාර්තා කරති.

සචින් ජෝසී පසුගිය 15 දා අත්අඩංගුවට පත් වන්නේ එල්.පී.එල් තරගාවලියෙන් පසු ඔහගේ ගිණුමට බැරවුණු රුපියල් ඉන්දියානු රුපියල් කෝටි 87ක මුදල බුකි කරුවන්ගෙන් ඔහුට ලැබුණු බවට වූ සැකයත් මුල් කර ගනිමිනි.

ඉන්දීය චිත්‍රපට නලුවෙක් හා ED සමූහයේ ව්‍යාපාරික සචින් ජෝෂි පසුගියදා මෙරටදී නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටියේය. එම කණ්ඩායම තේරීමේ සිට සියළු මෙහෙයුම් සිදුකරනු ලැබුවේ ජෝෂි බව වාර්තා විය.

එල්.පී.එල් තරගාවලියේ තරග පවා දීමේ චෝදනාව ඍජුවම එල්ල වූයේ ජාතික කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකටය. ඔහු කොළඹ කණ්ඩායමේ නවක ක්‍රීඩයෙකුට හා දඹුල්ල වයිකිංස් කණ්ඩායමේ ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට තරග පවා දීම සඳහා යෝජනා කළ බවට සාධක සහිතව එම ක්‍රීඩකයන් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය වෙත පැමිණිලි කර තිබිණි.  එම කරුණු අයි.සී.සී. ය විසින් ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායක සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට එම විමර්ශන ඒකකය කටයුතු කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව කරගෙන යන සචින් ජොෂි සම්බන්ධ විමර්ශනයේ දී සචිත්‍ර සේනානායක හා සචින් ජෝෂි සම්බන්ධය හෙළිවෙමින්  ඇතැයි විමර්ශන ආරංචි මාර්ග පවසයි.

මෙම තරගාවලියේ දී ආන්දෝලනයට ලක් වූ දඹුල්ල වයිකිංස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර යැවූ නෝබෝල් පන්දුවක් මුදලට තරග පාවාදීමේ අවස්ථාවක් දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමට පවා ලක්වුණේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ ගැටලුව කොළඹින් ත්‍රිකුණාමලයට යයි

Next Post

බඩුත් නෑ… හොරුත් නෑ… දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.