අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොප්පිගල ගැට කිඹුල්ලු කටුගස්තොට මහවැලි ගඟේ… හාඩ්වෙයාර් එකකින් වුණු හදියක්?

by editor
දෙසැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දුණුමඩලාව රක්ෂිතයේ වැවට කිඹුල් පැටවුන් දෙදෙනෙක් මුදා හැර බරපතල පරිසර ප්‍රශ්නයක් ඇති කළ බවට චෝදනා ලබමින් සිටි කටුගස්තොට ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසල අසලින් ගලා යන මහවැලි ගඟේ අතු ගංගාවකින් කිඹුල් පැටවුන් දෙදෙනෙක් සොයාගෙන ඇති බවත්, එම කිඹුල් පැටව් දෙදෙනා දුනුමඩලාව වැවට මුදාහළ පැටව් දෙදෙනාගේ  වයසට සමාන  බවත් වාර්තා වේ.

මෙම අතුගංගාව මහවැලි ගඟට එක්වන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලට මීටර සීයකට නුදුරෙනි.

සෙයාගත් කිඹුල් පැටවා…

අද උදේ සොයාගත් මෙම කිඹුල් පැටවු දෙදෙනාගෙන් එක් පැටියෙක් අල්ලාගෙන ගම්පල වන ජීවී කාර්යාලය වෙත රැගෙන ගොස් ඇත.

තොප්පිගල සිට මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල වෙත ප්‍රවාහනය කර තිබූ වැලි තොගයක් අතර තිබූ කිඹුල් බිත්තරවලින් පැමිණි පැටව් දෙදෙනෙක් දුණුමඩලාව වැවට මුදා හැර තිබුණ අතර දැන් සැක කරන්නේ එම කිඹුල් බිත්තරවිල්  ප්‍රමාණයක් මහවැලි ගඟට දමා ඇති බව යැයි සැක කෙරේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවැනි ගැටකිඹුල් බිත්තර කීයක් මෙම ස්ථානයෙක් ගඟට බැහැර කළා දැයි    පරීක්ෂණයක් පවත්වන ලෙස   මධ්‍ය කඳුකරය සුරැකීමේ සංවිධානයේ සභාපති   අමිත් සේනානායක   මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටී.

ගැටකිඹුල් පැටව් දෙදෙනා පසුගිය ඔක්තොම්බර් මස දුණුමඩලාව වැවට මුදා හැරිය අවස්ථාව

කියවන්න…

වීඩියෝත් එක්ක එළියට ආව තොප්පිගල ගැටකිඹුල්ලු  දුණුමඩලාවට වැවට ගිය කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

උද්ඝෝෂණයක් අතර මැද දිඹුලාගල නායක හිමියන්ට වැලි ජාවාරම්මු තර්ජනය කරති!

Next Post

පී.බී යයි… ඉල්ලා අස්වීම ජනපති පිළිගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.