වීඩියෝත් එක්ක එළියට ආව තොප්පිගල ගැටකිඹුල්ලු  දුණුමඩලාවට වැවට ගිය කතාව…

තොප්පිගල සිට මහනුවරට ඉකුත් ඔක්තෝබර් පළමුවැනිදා වැලි ප්‍රවාහනය කළ ලොරියේ සිටි කිඹුල් පැටවු දෙදෙනා මහනුවර දුනුමඩලාව රක්ෂිතයේ  දුනුමඩලාව වැවට මුදා හැරීම බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබේ. මේ හේතුවෙන්  ජෛව පාරිසරික තත්ත්වයන්හි බරපතල වෙනස් වීම් රැසක් නිර්මාණය වනු ඇතැයි    මධ්‍යම කඳුකර සුරැකීමේ සංවිධානය විද්‍යාත්මක හේතු ගණනාවක් ඉදිරිපත් කරමින් චෝදනා කරයි. මෙම පැටවු දෙදෙනා ගැහැණු සහ පිරිමි … දිගටම වීඩියෝත් එක්ක එළියට ආව තොප්පිගල ගැටකිඹුල්ලු  දුණුමඩලාවට වැවට ගිය කතාව… කියවන්න