අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිදෙනෙකුගේ වැඩ තනියම කරන්න වෙලා… දරාගන්න බැරි වැඩ කන්දරාව නිසා ඇඹිලිපිටිය රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරිය සේවය හැර යයි!

දිනකට රෝහල තුළ  සුළු සැත්කම් 40ක්, බරපතල සැත්කම් 10ක් සහ සිසේරියන් සැත්කම් 6 – 7 කරලා...

by editor
සැප්තැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                    

ඇඹිලිපිටය රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය එක්වරම සේවයෙන් ඉවත්වීම හේතුවෙන් රෝහලේ සැත්කම් මුළුමනින්ම නතර වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිදුකල යුතු වැඩ ප්‍රමාණය අධික වීම හේතුවෙන් එය දරාගැනීමට නොහැකි වීම මත තමා සේවයෙන් ඉවත් වූ බවට රෝහල් අධ්‍යක්ෂවරයා වෙත වෛද්‍යවරිය ලිඛිතව දන්වා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

රෝහලේ සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් පසුගිය වසරේ ඔක්තොම්බර් මස 01 වැනිදා  සහ මේ වසරේ අප්‍රේල් මස 10 වැනිදා  විදේශ  ගත වීම හේතුවෙන් ඔවුන්ගේ රාජකාරිද සිදුකර ඇත්තේ මෙම විශේෂඥ වෛද්‍යවරිය බව ලංකාසර කළ විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෙසේ නමුත් දිනකට රෝහල තුළ  සුළු සැත්කම් 40ක් හා බරපතල සැත්කම් 10ක් සිදුකරන නමුත් ඒ සියල්ලම මේ වන විට නතර වී ඇතැයිද හෙතෙම පැවසුවේය.

දිනකට සිසේරියන් සැත්කම් 6 – 7 ක් පමණ රෝහල තුළ සිදුකරන බැවින් මේ වන විට තංගල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය ලබා ගෙන අතැයිද පැවසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ නමුත් තංගල්ල රෝහලේ නිර්වින්ද විශේෂඥ වෛද්‍යවරයාට මේ වනවිට තංගල්ල රෝහල හැරුනු කොට හම්බන්තොට රෝහල තුළද සේවය කිරිමට සිදුව ඇති බැවින් ඔවුගේ සේවාවද කොයි  මොහෙතක හෝ  නතර වනු ඇති බව හෙතෙම පැවසුවේය.

මේ අනුව ඇඹිලිපිටිය රෝහලට  සැත්කම් සදහා පැමිණෙන රෝගීන් රත්නපුර සහ කරාපිටිය රෝහල් වෙත යැවීමට කටයුතු කරන බවද පැවසේ.

මේ අතර අඹිලිපිටිය රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍යවාරයාද මේ මාස අග වන විට විදේශකත වීමේ සූදානමක් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු නොලැබුනොත් සිදුවන්නේ අපේ සරසවිවලට ලෝකයේ ඇති පිළිගැනීම නැති වීමයි!  FUTA කියයි …

Next Post

ගුවන් තැපෑලෙන් පැමිණි කෝටි අට හමාරක හෂීස් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.