අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් තැපෑලෙන් පැමිණි කෝටි අට හමාරක හෂීස් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි!

by editor
සැප්තැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා රේගුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අද (05) මධ්‍යම තැපැල් හුවමාරුවේ සිදුකරන ලද මෙහෙයුමක දී  ගුවන් තැපෑලෙන් ලැබුණු අට කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීස් පාර්සල් 15ක්   අත් අඩංගුවට ගැනීමට සමත් වූයේය.

රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  නිලධාරීන් සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයකරන   තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ රේගු තක්සේරු අංශයේ නිලධාරීන් විසින් අද දින  ගුවන් මගින් ලැබුණු සැක කටයුතු  පාර්සල් 16ක් පරීක්ෂා කර ඇති අතර ඉන් 15ක හෂීස් සහ තවත්  මත්ද්‍රව්‍ය සොයාගෙන තිබිණි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මාධ්‍යය වෙත පවසා තිබුණේ එම පාර්සල්වල සම්පූර්ණයෙන් මරිජුවානා හෂීස් කිලෝ 1.6ක්  සහ ඇම්ෆෙටමින් පෙති ග්‍රෑම් පහක් තිබූ බවය.

මෙම පාර්සල් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපීය රටවලින් මේ රටට එවා තිබුණු පාර්සල් හිමියන් පසුගිය වසරේ ජුනි මාසයේ සිට එම පාර්සල්  රැගෙන යෑමට පැමිණ නැත.

මධ්‍යම තැපැල් හුවමාරුවේ   බලධාරීන් සාමාන්‍යයෙන් ගුවන් තැපෑලෙන් ලැබෙන පාර්සල් විවෘත කර පරීක්ෂා කරනු ලබන්නේ පාර්සල් ලැබී  මසකට පසු භාණ්ඩ භාර දෙන්නන් නොපැමිණෙන විටය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තැපැල් තක්සේරු අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ – රේගු ලාල් සිල්වා ම  ඇතුළු කණ්ඩායම පරීක්ෂණ පවත්වයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිදෙනෙකුගේ වැඩ තනියම කරන්න වෙලා… දරාගන්න බැරි වැඩ කන්දරාව නිසා ඇඹිලිපිටිය රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරිය සේවය හැර යයි!

Next Post

ජාතික රෝහලේ විශේෂ ස්නායු ප්‍රතිකාර ඒකකයේ MRI යන්ත්‍රය බිඳ වැටේ… විශේෂ ස්නායු පරීක්ෂණ මුලුමනින් නවතී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.