සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැපෑලේ සේවක පුරප්පාඩු 4500ක්… කාර්ය සාධන වාර්තාවක් හෙළි කරයි…

by editor
අගෝස්තු 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ  ශ්‍රේණිවලට අයත් පුරප්පාඩු  4,573ක් පවතින  බැව්  තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්දයෙන්  2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.

.තැපැල් කාර්යාලවල මෙහෙයුම් කටයුතු සිදුකරණු ලබන  එක, දෙක හා තුන යන ශ්‍රේණිවලට අයත්  තැපැල් සේවා නිලධාරින් 1,662කගේ පුරප්පාඩු පවතින බවද එම  වාර්තාවේ දැක්වේ.

සහායක කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු    2145ක්  පවතින අතර   විධායක මට්ටමේ  සිට ප්‍රාථමික ශ්‍රේණි දක්වාම  පුරප්පාඩු පවතින බවද  කාර්යසාධන වාර්තාවේ සදහන් වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සදහා  අනුමත කාර්යමණ්ඩලයෙන්  සියයට 32ක පමණ පුරප්පාඩු පවතින අතර  මෙසේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතිම  තැපැල් දෙපාර්තමේන්තුවේ  මෙහෙයුම් ක්‍රියාවලිය  සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට  විශාල අභියෝගයක් වී ඇතැයි  එම වාර්තාවේ දැක්වේ.

තැපැල් සේවක හිඟය  තැපැල් කාර්යාල කවුළු කටයුතු, තැපැල් ප්‍රවාහන කටයුතු මෙන්ම   තැපැල් බෙදිමේ කටයුතු සහ  අභ්‍යයන්තර මානව සම්පත් සංවර්ධන කටයුතු සඳහා ද  බලපැමක් වී ඇති බවද මෙම වාර්තාවේ පෙන්වා දී තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එමෙන්ම හාරදහසක් පමණ වු  තැපැල් කාර්යාලයන්වලට ජාලයේ මෙහෙයුම් කටයුතු සදහා  අවශ්‍ය  තාක්ෂණික උපකරණ හිඟයද බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. බොහෝමයක් උපතැපැල් කාර්යාල  පරිඝණක තාක්ෂණය රහිතව සිය මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යන අතර  එම උපකරණ ලබාදිම සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවිම  බරපතල ගැටලුවක් බවට පත්ව ඇත.

මෙම තත්ත්වය නිසා   උපතැපැල් කාර්යාලව ස්ථානාධිපතිවරුන්  බොහොමයක් සිය පුද්ගලික  දුරකථන මගින්  ජාලගත සේවා සපයන බවද කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.

මේවනවිටත් රජය මගින් තැපැල් සේවා නිලධාරින් බදවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල පුද්ගලික රෝහලක් තුළ කළ සැත්කමකින් කාන්තාවක් මිය යෑම පිළිබඳ විශේෂ විමර්ශනයක්….

Next Post

වෛද්‍ය වැඩ වර්ජනය අත්හැරිය බව GMOA නිවේදනය කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.