සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැපැල්පති වෘත්තීය සමිතිවලට සාකච්ඡාවකට ආරධනා කර නෑ… ආරාධනා කළොත් සලකා බැලිය හැකියි… තැපැල් වෘත්තීය සමිති කියයි!

by editor
අගෝස්තු 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

තැපැල්පතිවරයා වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් සඳහා ආරාධනාවක් කර නොමැති බවත් එලෙස් විධිමත් ලෙස ආරාධනාවක් කරන්නේ නම් ඒ පිලිබඳව සලකා බැලිය හැකි යැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කඳවුම්කරු චින්තක බණ්ඩාර   සඳහන් කරයි.

තැපැල්පතිවරයා ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ ජනමාධ්‍යවලට මිස තැපැල් වෘත්තීය සමිතිවලට නොවන බවද  ,ලංකාසර කළ විමසුමකදී හෙතෙම පැවසුවේය. 

මේ වන විට සමස්ථ තැපැල් කාර්යාලය සේවාවන් මුළු මනින්ම පාහේ බිද වැටී ඇති බවත් ලිිපි බෙදීමක් තැපැල් භාණ්ඩ ප්‍රවාහනයක් සිදුනොවන අතර තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි හරහා පමණක් රාජකාරි කරන ආයතන ගණනාවක්ම තිබෙන බැවින් වැඩ වර්ජනය හේතුවෙන් එම ආයතනවල පවා රාජකාරී කටයුතු නිසිලෙස කරගෙන යාමට නොහැකි තත්තවයක්ද උදා වී තිබෙන බව වාර්තා   වී ඇතැයි ඔහු  පැවසුවේය.

විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප්, පිංපඩි, වැඩිහිටි දීමනාවන් සියල්ල ගෙවනුයේ තැපැල් කාර්යාල මගින් බවද ඒවා සියල්ල  මේ වන විට බඳවැටී ඇති බවද සදහන්වේ.

ඉල්ලිම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) සවනස 4.00 මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්බ කල වැඩ වර්ජනය මධ්‍යාම රාත්‍රියේ සිට දිවයින පුරා තැපැල් කාර්යාලයන් වෙත ව්‍යාප්ත වීම හේතුවෙන් ලක්ෂ 10ට අධික භාණ්ඩ ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ වන විට ගො ඩ ගැසී ඇතැයි අනාවරණය වේ.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

තැපෑල… ඇත්තටම වෙන්නේ කුමක් ද?

Next Post

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගුරුවරු පිරිසක් උපවාසයක් අරඹති!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.