කීර්ති ප්‍රනාන්දු
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව ජනතා අත්සන් ලබා ගන්නා පෙත්සමට අත්සන් තිබේ.
කාදිනල් තුමන් බැහැදුටු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මහතා මෙම පෙත්සම කාදිනල්තුමන් හට ඉදිරිපත් කර ඇති අතර එහිදී උන්වහන්සේ එයට අත්සන් තබා ඇත.







