බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රිපෝෂවල තිබිය හැකි ඇෆ්ලටොක්සින් අන්තර්ගය 10 ගුණයකින් වැඩි කර කැබිනට් අනුමැතිය ලැබුණත් යළි ඒ ගැන විශේෂඥ මතය විමසනවා – සෞඛ්‍ය ලේකම් කියයි!

by editor
දෙසැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

අමාත්‍ය මණ්ඩල සන්දේශයකින් අනුමැතිය ලැබී ඇති නමුත් පවතින ගැටලු සහගත තත්ත්වය තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට පෙර විශේෂඥයින්ගේ මතය විමසීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

ත්‍රිපෝෂා කොටස් බිලියනයකට ඇෆ්ලටොක්සීන් කොටස් 1ක් ඇතුලත් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ආහාර පනතේ ද සඳහන් කර තිබුණද මෙම අගයන් 10 දක්වා වැඩිකිරීම කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවිය.

වයස අවුරුදු 3ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය නොකරන අතර වයස අවුරුදු 5ට අඩු 3ට වැඩි දරුවන්ට පමණක් ත්‍රිපෝෂ නිෂ්පාදනය විය. මෙයට හේතුව ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙනුයේ බිලියනයකට ඇෆ්ලටොක්සීන් කොටස් එකක් අන්තර්ගත තිරිගු පිටි සොයාගැනීමට නොහැකි වූ බැවින් වයස අවුරුදු 3ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය නොකළ බවය.

ගෝලීය වශයෙන් ආහාර අර්බුධයක් පවතින මොහොතකදී ත්‍රිපෝෂවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර වැඩසටහනේ දත්ත වාර්තාවන් සලකාබැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයාව දැනුවත් කළ පසු ඇමතිවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර වයස අවුරුදු 3ට අඩු දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා අනුමැතිය ලබා ගෙන ඇත.

මේ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා භාවිත කරන තිරිගු පිටිවල ඇෆ්ලටොක්සීන් කොටස් 10 සහ බී1 කොටස් 5ක් තිබිය හැකි බවට අනුමැතිය හිමිවිය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනුයේ වස බව දැන දැනම ළදරු නිෂ්පාදනයන් සදහා ඇෆ්ලටොක්සීන් අන්තර්ගත අමුද්‍රව්‍ය භාවිත කිරිමට ස ඇමතිවරයා නොමග යවමින් වාර්තාවන් සැපයු නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ යුතු බවය.

මොවුන් තව දුරටත් පවසා සිටිනුයේ අදාල දත්ත වාර්තාවන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයෙන් ඉදිරිපත් වූ ඒවා නොවන බවය.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය කඩා වට්ටා එය පෞද්ගලික අංශයට ලබා දීමේ දැඩි උවමනාවක් තිබෙන කණ්ඩායමක් විසින් බොරු චෝදනා නගමින් ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල කිරීම කටයුතු කරන බවය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

Next Post

වැඩ බලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි! – උසස් පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.