බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රිපෝෂ ෆැක්ටරිය විකුණනවා කියලා ප්‍රචාරය කරන කතාව අමූලික බොරුවක් බව ජනපති කියයි…

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රිපෝෂ ආයතනය කිසිසේත් විකුණන්නට හෝ ඒකාබද්ධ කරන්නට කිසිම සූදානමක් නැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඔහු කීවේ මේ ප්‍රචාරය වන්නේ හිතා මතා ගොඩනැගූ බොරුවක් බවය. සිදුවී ඇත්තේ කුමක්දැයි ජනාධිපති අනුර කුමාර දිසානායක දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් ඊයේ ( 11)  පූර්ණ ලෙස පැහැදිලි කළේය. ජනාධිපතිවරයා කීවේ මෙවැන්නකි.

ත්‍රිපෝෂ කර්මාන්ත ආයතනය ඇතුළු ආයතන ගණනාවක් මුදල් අමාත්‍යාංශය යටතෙ වැටිලා තිබුණා. ඒ කිසිවක් මුදල් අමාත්‍යාංශයේ විෂයයන් නෙමෙයි. හැබැයි ඒක මුදල් අමාත්‍යාංශය යටතෙ වැටෙන්නේ ඈවර කිරීම සහ ඒකබද්ධ කිරීම සඳහා තිබෙන ආයතන ලෙස. අපි එනකොට මුදල් අමාත්‍යාංශයට ඔය ඔය ලේබලය යටතේ පැවරිලා තිබුණා. නැතිනම් ත්‍රිපෝෂ එක මුදල් අමාත්‍යාංශයේ විෂයක් නෙමෙයි.

මුදල් අමාත්‍යාංශයට මේ ආයතන වැටිලා තිබුණේ ඈවර කිරීම සහ ඒකාබද්ධ කිරීම කියන ලේබලය යටතේ. අපි ඕක වෙනස් කරන්න ගියෙ නෑ. අපට අමාත්‍යාංශ 28ක් තිබුණා. ඒක 15 දක්වා අඩු කළා. මුදල් අමාත්‍යාංශ විෂයනුත් මහජන ආරක්ෂක අමාත්‍යාංශ විෂයනුත්, විදෙස් කටයුතු අමාත්‍යාංශ විෂයනුත් වෙනස් කරන්නේ නැතිව අපි එහෙමම ගැසට් කළා.

එළඹෙන අමාත්‍යාංශ සංශෝධනයෙ දි ත්‍රිපෝෂ ආයතනය යන්න ඕන කොතැනද, අනෙකුත් ආයතන යන්න ඕන කොතැන ද කියලා ගැසට් කරනවා. ඒ නිසා මේක තාවකාලික එකක්. අපි වහනවද ත්‍රිපෝෂ ආයතනය.. මට ඒකයි අහන්න තියෙන්නේ. අපේ වැඩපිළිවෙළේ ප්‍රධානම දේ තමයි ගැබිනි මාතාවන් සහ දරුවන්ට පෝෂණ අවශ්‍යතාවය සැපයීම සඳහා අවශ්‍යවන සහාය ලබා දීම. ඒක ආණ්ඩුවෙ කාර්යයක් කියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අපි ලියලා තියනවා. ප්‍රතිපත්තියක් ලෙස පමණක් නෙමෙයි කළ යුතු කාර්යයක් ලෙස අපි තේරුම් අරන් තියනවා.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඒ නිසා අපේ ආණ්ඩුවක් ත්‍රිපෝෂ ආයතනය වහන්නෙත් නෑ… විකුණන්නෙත් නෑ…ගැබිණි මාතාවන්ට සහ දරුවන්ට පෝෂ්‍ය ජනක ආහාරයක් ලබා දීම අපේ වගකීමක් හැටියට අපි ඉටු කරනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය – චැනල් 4 වැඩසටහන ගැන අලුත් විමර්ශනයක් අද අරඹෙයි…

Next Post

බදියුදීන් – කාදර් මස්තාන් මරා ගනිති…. තිදෙනෙක් රෝහලේ! ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.