අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් ජනපති සහෝදරයෙක් ඊළඟ ජනාධිපතිවරණයට!

by editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2024 වසරේ පැවැතිවීමට නියමිත ඊළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයකු ගේ සහෝදරයකු සූදානම් වෙමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

මේ වනවිටත් රට තුළ ප්‍රසිද්ධියක් ඇති කරගෙන සිටින මෙම දේශපාලන සහෝදරයා සමාජ මාධ්‍ය හරහා තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් මෙම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා දක්ෂ සමාජ මාධ්‍යකරුවන් සමඟ සම්බන්ධ වීමට සැලසුම් කර ඇති බවත් මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ වනවිටත් දේශපාලන පක්ෂ සියල්ල සමඟ හිතවත්කමක් ගොඩ නගාගෙන ඇති මෙම පුද්ගලයා කවර සන්ධානයක් යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳව තීරණය කර නැතත් ඔහු මේ සම්බන්ධයෙන් තම සමීපතයින් සමඟ සාකච්ඡා කර ඇති අතර ඇතැම් හිතවතුන් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් ද කර ඇති බව සඳහන් වේ.

තමන් නිරත ක්ෂේත්‍රය තුළ මේ වනවිට අත්කරගෙන ඇති සාර්ථකත්වය මත අභියෝග ජය ගැනීමේ ක්‍රමෝපායයික සැලසුම් ජය ගැනීමට ඔහුට පවතින හැකියාව මත තම හිතවතුන් තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් කර ඇතැයි ඔහු තම හිතවතුන් වෙත ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහුට අනන්‍ය වූ ජාලයක් රට පුරා නිර්මාණය කර ගැනීමට මේ වනවිට කටයුතු කරන අතර ඊට විශ්ව විද්‍යාල ප්‍රජාව සමඟද සමීප සම්බන්ධතාවක් නිර්මාණය කර ගෙන ඇති අතර විවිධ විද්වතුන් තම මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමටත් තම ප්‍රචාරණය සඳහා විශාල මුදලක් වියදම් කිරීමටත් ඔහු අපේක්ෂා කරමින් සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයකුටද පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස දේශපාලන නායකයන් වෙතින්   යෝජනා ඉදිරිපත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවන සාම්පලයේත් ව්‍යාධි ජනක ජීවීන් තහවුරුයි… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් චීන පොහොර තහනම් කරයි!

Next Post

රට විවෘත කළ පසු ඔබ ගේ හැසිරීම වසංගතය තුළ රට යන දිශාව තීරණය කරාවි…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.