සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට විවෘත කළ පසු ඔබ ගේ හැසිරීම වසංගතය තුළ රට යන දිශාව තීරණය කරාවි…  

සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් රෝග පාලන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි

by editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Municipal workers carry the coffin of an unclaimed body of a Covid-19 coronavirus victim to a crematorium in Colombo on December 10, 2020. (Photo by Lakruwan WANNIARACHCHI / AFP)

Municipal workers carry the coffin of an unclaimed body of a Covid-19 coronavirus victim to a crematorium in Colombo on December 10, 2020. (Photo by Lakruwan WANNIARACHCHI / AFP)

Share on FacebookShare on Twitter

අප තවමත් කහ කලාපය තුල රැදී සිටින බැවින් ලබන 01 වෙනිදා රට යළි විවෘතකල විට පුද්ගල වගකීම් නිසියාකරයෙන් ඉටු නොකළහොත් නැවත රතු කළාපයට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් රෝග පාලන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි   සඳහන් කරයි.

මේ වන විට දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම සියයට 70න් පමණ අඩුවී ඇති අතර මරණ සංඛ්‍යාව සියයට 60න් පමණ අඩුව ඇතැයි  සඳහන් කරන වෛද්‍ය හම්දානි   දෛනික රෝගීන්ගේ සංඛ්‍යාව 950ක් වී මරණ සංඛ්‍යාව 50ට අඩුවීම කොළ කලාපයට ලඟාවීමට ඇති සුදුසුකම බව පෙන්වාදේ.

මෙම ඉලක්කයට ලඟා වීම සඳහා එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක කරන නමුත් පුද්ගල වගකීම් නිසියාකාරයෙන් ඉටුනොවන්නේ නම් අප අසීරුවෙන් ලඟාකර ගත් මේ ජයග්‍රහණයේ මාවත  අපෙන් ගිලිහී යාමට ඉඩ ඇතැයි ඔහු පෙන්වාදේ.

පොදු ප්‍රවාහන සේවාව නැවත විවෘතකළ පසු ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිලිබඳව මේ වන විටත් නිසි සැලසුමක් සකස් කර තිබිය යුතු අතර එම සැලසුමට අනුව සෑම පුද්ගලයෙකුම කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් යැයිද වෛද්‍යවරයා පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අනුව අප රටක් වශයෙන් රතු කලාපටය ගමන් කරනවාද කොළ කලාපයට ගමන් කරනවාද යන්න රැදී පවතිනුයේ පුද්ගලය වගකීම මත යැයිද ඔහු පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් ජනපති සහෝදරයෙක් ඊළඟ ජනාධිපතිවරණයට!

Next Post

දයාසිරි යළි වයඹ මහ පුටුවට සැරසෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.