තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා කර ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,654කි.
එම මරණ අතරට කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව සඳහන් වේ.
මේ පිළිබඳ රජය නිල වශයෙන් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.