සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් හිගය කොවිඩ් පරීක්ෂාවටත් බලපායි

අත්‍යවශ්‍යම අයට පමණක් රැපිඩ් පරීක්ෂණ කරන්න

by Lanka Sara Editor
පෙබරවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන්ට අවශ්‍ය කට්ටල ගෙන්වීමට ඩොලර් හිඟය බලපා ඇති බවත් දැනට පවතින පරීක්ෂණ කට්ටල කළමනාකරණය කර ගැනීම සඳහා රෝහල්වලට පැමිණෙන රෝගීන් අතරින් අත්‍යවශ්‍යම පුද්ගලයන්ට පමණක් මෙම පරීක්ෂණය සිදු කරන ලෙස රජය මඟින් සියලුම රෝහල්වලට උපදෙස් ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිළිබඳ ව රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ලංකාසර ට පැවසීය. ‍

ලංකාසර විසින් කරන ලද විමසීමකදී පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා දැනට රට තුළ රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් පමණ පවතින අතර සැත්කමකට ලක් වන අයට , නාසයේ හෝ උගුරේ, කටේ යම් රෝගී තත්ත්වයක් හෝ රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන රෝගීන් එන්ඩස්කොපි පරික්ෂණයක් වැනි වයිරසය තවත් කෙනෙකුට බෝවිය විය හැකි අවදානම් අයට පමණක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කළ යුතු බවට උපදෙස් ලබා දී තිබුණද රෝහල්වලට ඒන රෝගීන්ට ඉවක් බවක් නැතිව මෙම පරීක්ෂණය සිදුරන බව ඔහු සඳහන් කළේය. ඒය අනවශ්‍ය ක්‍රියාවක් බවද ඔහු අවධාරණය කළේය.

කෙසේ වුවද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට මෙරට රෝහල් පද්ධතිය පුරා දැඩි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් වාර්තා වන බවය. කිසිදු රෝහලක ප්‍රමාණවත් තරම් කට්ටල නොමැති බවත් පවතින හිගය මත පරීක්ෂණ කට්ටල 30,000ක් පමණක් රජයේ රෝහල් වෙත ලබා දී ඇතත් දැනට රට තුළ පවතින කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් ප්‍රමාණය සහ රෝහල්වල අත්‍යවශ්‍ය අයුරින් කළ යුතු පරීක්ෂාවන් පිළිබඳව සැලකීමේදී මෙම ප්‍රමාණය සෑහෙන්නේ දිනකට පමණ බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කොවිඩ් පරීක්ෂණ කට්ටවලට අමතරව ඩෙංගු පරීක්ෂණ කට්ටලවලද දැඩි හිඟයක් පවතින බවය.
කෙසේ වුවද රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය රත්නායක ප්‍රකාශ කළේ මේවනවිටත් රජය කොවිඩ් පරීක්ෂණ කට්ටල මිලියන හතක් ඇණවුම්කර ඇතත් ඒ්වා ගෙන්වීමට පවතින ඩොලර් හිඟය හේතුවක් වී ඇති අතර ඒ් තුළ යම් ප්‍රමාදයක් පවතින බවය

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩා වැටුණු  මාරක පස්කන්දට සම්බන්ධ ඉඩමේ ඉදිකිරීම් නීත්‍යානුකූලදැයි සොයයි!

Next Post

සංචාරක ක්ෂේත්‍රයේ පිරිසක් මේ වසරේත් ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.