සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙස්මන් ටුටූ පියතුමාගේ අවමඟුලින් පැය කීපයකට පසු කේප්ටවුන් පාර්ලිමේන්තුව ගිනි ගනී…

by editor
ජනවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන්ගේ රාජ්‍ය අවමංගලෝත්සවයෙන් පැය කීපයකට පසු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ  අද විශාල ගින්නක් හටගත්තේය.

ඩෙස්මන් ටුටූ පියතුමාගේ අවමංගලෝත්සවය පැවතුනේ පාර්ලිමේන්තුව අසල ශාන්ත ජෝර්ජ් ආසන දෙව්මැදුරේ ය.

ඉන් පැය කීපයකට පසු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහල ප්‍රදේශය ගිනිගෙන තිබේ. ඒ සමගම එම ගොඩනැගිල්ලේ නව ඉදිකිරීම් සහිත   ජාතික සභා  පරිශ්‍රය ද ගිනිගෙන ඇති බව නගර බලධාරීහු පවසති.

ගොඩනැගිල්ලේ වහලෙන් විශාල ගිනිදැල් පිටවීමත් සමඟ කළු දුමාරයක් අහස පුරා යන ආකාරය වීඩියෝ දර්ශනවලින් දක්නට ලැබිණි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ගිනි නිවන භටයන් දුසිම් ගනනක් ගින්න මැඩපවත්වමින් සිටියහ.  ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත.

මූලික වාර්තා අනුව එය ගොඩනැගිල්ලේ කාර්යාල අවකාශයෙන් ආරම්භ වී එම ස්ථානයේ පිහිටි ව්‍යායාම ශාලාවක් දෙසට පැතිරී ඇත.

කේප් ටවුන් හි පාර්ලිමේන්තු මන්දිර කොටස් තුනකින් සමන්විත වේ. පැරණිතම කොටස වර්ෂ 1884 දක්වා දිව යයි. 1920 සහ 1980 ගණන්වල ඉදිකරන ලද නව  කොටස් ද එහි ඇතුළත්ය.

ද ඩේලි ටෙලිග්‍රාෆ් වීඩියෝ දර්ශන සහිතව සිද්ධිය වාර්තා කළේ මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 900ක ණයක්…. ඉල්ලූ බිලියනය ප්‍රමාදයි… 

Next Post

ශ්‍රී ලංකාවට ඩොලර් එවීම් අඩුකරයි – මේ නොවැම්බරයේ වෙනදාට වඩා මිලියන 430ක් අඩුයි

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.