සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ඩෙල්ටා’ බව දැනගන්න කොට පෙරහැර ගිහින් ඉවරයි

by Lanka Sara Editor
අගෝස්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදනය වූවන්ගෙන් සියයට 74ක් විසින් සෙසු පුද්ගලයන්ට පතුරවනු ලබන්නේ තමන්ට කිසිදු රෝග ලක්ෂණයක ලකුණක්වත් නොපවතින මට්ටමක බව පර්යේෂකයෝ පවසති.

ද නේචර් සඟරාවට මෙම නවතම පර්යේෂණ තොරතුරු ලබා දී ඇත. හොංකොං සරසවියේ පර්යේෂකයෙක් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන්ට රෝග ලක්ෂණ මතුවන්නේ ආසාදනය වී සය වැනි දිනයේ බවත් ආසාදිතයකු බවට හඳුනා ගත හැකි මට්ටමට වෛරස මට්ටම වැඩිවිමෙන් පසුව ඔවුන් තුළ රෝග ලක්ෂණ පහළ වීමට දින දෙකක පමණ කාලයක් ගත වන බවත් මෙම පර්යේෂකයන් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත කල් ඇතිව රෝගීන් හඳුනාගැනීම අසීරු බවත් වේගයෙන් පැතිරෙන මෙම වෛරස ප්‍රභේදයේ පැතිරීම තීව්‍ර කිරීමට එයද හේතුවක්ව ඇති බවත් මෙම පර්යේෂණය සිදු කළ හොංකොං විශ්ව විද්‍යාලයයේ බෙන්ජමින් කොව්ලින්ග් චීනයේ ග්වැන්ග්ෂු පළාතේ ඩෙල්ටා පැතිරීම පිළිබඳව අධ්‍යයනය කරමින් මේ බව අනාවරණය කර තිබේ.

මෙම පර්යේෂකයන් ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන්නට පෙර මූලික කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් හඳුනාගෙන තිබුණේ යමකු තුළ රෝග ලක්ෂණ පහළ වීමෙන් දින 7ක් පමණ ගත වූ පසුව රෝග ලක්ෂණ පහළ වුවද ප්‍රතිදේහ පරීක්ෂාවේදී වෛරසයක් ආසාදනය වී ඇති බව තහවුරු කර ගත හැකි මට්ටමට පත්වන්නට දින 6ක පමණ ගත වන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද ප්‍රමාණවත් වෛරස ධාරිතාවක් සිරුරට ඇතළු වී දිනක් තුළ රෝග ලක්ෂණ පහළ වුවද ඩෙල්ටා වෛරසය එවැනි මට්ටමකට පත්වීමට දින දෙකක් ගතවීම තවදුරටත් රෝගය පැතිරවීමට හේතුවක්ව මෙම පර්යේෂකයෝ පෙන්වා දෙති.

එසේම හොංකොං පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇති තවත් කරුණක් වන්නේ ඩෙල්ටා වෛරසය දරන්නන්ගේ සිරුරු තුළ පවතින වෛරස ධාරිතාවද සාපෙක්ෂව ඉහළ බවය. මේ ත්තත්වය හේතුවෙන් සාමාන්‍යෙයන් ඩෙල්ටා වෛරස දරන්නන්ගෙන් සියයට 74ක් ම රෝගය පතුරුවන්නේ තමන්ට කිසිදු රෝග ලක්ෂණයක ඉවක්වත් නොදැනෙන කාලවකවානුවකදී බව මෙම පර්යේෂකයෝ පවසති.

ද නේචර් සඟරාවට මේ අනාවරණයන් පිළිබඳව අදහස් දක්වන සිංගප්පූරුවේ බෝවන රෝග පාලන ඒකකයේ වෛද්‍ය විශේෂඥයකු වන බානබී යන්ග් පවසන්නේ ඩෙල්ටා වෛරසයේ පවතින මෙම විෂමතා හෙතුවෙන් එය ලොව පුරා පරීක්ෂණ ඇස්වලට වහන් වී වේගයෙන් ව්‍යාප්ත වන බවය.

කෙසේ වුවද එන්නත්කරණයකට ලක් කල පුද්ගලයන්ට මෙම ප්‍රභේදයේ ආසාදිතයන් බවට පත්වීමට ඇති ප්‍රවණතාව සෙසු පුද්ගලයන්ට වඩා සියයට 65කින් අඩු බවද මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වැළඳුණු නුවර සෑම වැඩිහිටියන් 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් මිය ගිහින්…

Next Post

නුවර සුප්‍රකට හිමිනමකගේ සුඛෝපභෝගී රියෙන් අරක්කු තොගයක් ඇද්ද රියදුරු අත්අඩංගුවේ….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.