අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙංගු මඩින්න පාසල් ඇඳුමට යටින් ඇඟ වැහෙන ලා පාට ඇඳුමක් අඳින්න – සීතාගේ යෝජනාව බස්නාහිර පළාත් පාසල් දරුවන්ට අනුමතයි!

දරුවා ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සිතා අරඹෙපොලගෙන් විශේෂඥ අදහසක්...

by editor
ජූනි 19, 2023
in පුවත්
Aedes-aegypti

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                        

ඩෙංගු රෝගයෙන්  ආරක්ෂා වීම සදහා සුදුසු ලා පැහැති දිග  ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇදීමට බස්නාහිර පළාතේ සියලුම පාසල් දරුවන්ට බස්නාහිර පළාත්  අධ්‍යාපන අමාත්‍යංශය අවසර  දි ඇති බව ‌ඩෙංගු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න   සඳහන් කරයි.

.මේ අනුව පාසල් නිල ඇදුමට යටින් සිරුර ආවරණය වන පරිදි ලා පැහැති ඇදුමක් ඇදීමට  දරුවන්ට අවසර හිමිවන බව වෛද්‍ය ආරියරත්න   පැවසුවේය.

පසුගිය බදාදා දිනයේදී රැස්වූ ඩෙංගු අනු කමිටුවේදී මේ පිලිබදව දීර්ඝ වශයෙන් කථා කළ අතර අනුකමිටුවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල   දරුවන් ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා වීම සදහා මෙම අදහස ඉදරිපත් කළාය.

බස්නාහිර පළාත‌ තුළ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ ඉදිරි‌යේදී අනෙකුත් පළාත්වලද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාල අංශ සමග සාකච්ඡා පවත්වන බවද අධ්‍යක්ෂවරයා පැවසුවෙය.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රලෙස ඉහළ යාම සහ වාර්තාවන රෝගීන්ගෙන් සියයට 25ක් පාසල් දරුවන් වීම හේතුවන් මෙම පියවරයන් ගන්නා බවද වෛද්‍යවරයා කීවේය. 

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යාජ කහකුඩු සහ මිරිස් කුඩු වෙළෙඳපලේ… මිලදි ගැනීමේ දි විමසිලිමත් වන්නැයි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක්!

Next Post

පාකිස්ථානයේ අයවැය ගැන විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීම්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.