බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩීසල් නැව වෙලාවට නාවොත් ලොක්ඩවුන් කල් දමන්න වේවි – රනිල් කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 27, 2021
in පුවත්
Ranil Wickramasiinghe
Share on FacebookShare on Twitter

රටට අවශ්‍ය ඩීසල් සඳහා මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් රට යළි විවෘත කිරීම ප්‍රමාද විය හැකි බවට තමන්ට දැන ගන්නට ලැබුණු බවත් දැන් මුදල් ගෙවා ඩීසල් නැවක් ශ්‍රි ලංකාවට පැමිණෙමින් තිබුණද යම් හෙයකින් නියමිත දිනට නැව නොපැමිණියහොත් ලොක්ඩුවන් තත්ත්වය ඔක්තෝබර් මැද දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවසීය.

ශ්‍රි ලංකා ජාත්‍යන්තර වානිජ මණ්ඩලය විසින් ශ්‍රි ලංකාවේ ආර්ථිකය පිළිබඳව සංවිධානය කර තිබූ සූම් තාක්ෂණය ඔස්සේ වැති සම්මන්ත්‍රණයකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ආර්ථිකය පිළිබඳව පැහැදිලි කිරීමකින් පසුව අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කලේය.

එහිදී ඔහු සඳහන් කළේ රටේ ආර්ථික ගැටලු විසඳීමේ සහ විදේශ ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දේශීය ආර්ථික ප්‍රතිකර්ම පිළිබඳව තමන් තුළ ලොකු විශ්වාසයක් නැති බවය. එහිදී පැවසුවේ ධම්මික පැණියෙන් පසුව තමන්ට දේශීය ප්‍රතිකර්ම පිළිබඳව පවතින විශ්වාසය තුරන් වූ බවය.

අපි ආනයන මත යැපෙන රටක්. අද මෝටර් රථ ගෙන්වන්න බැරි තත්ත්වයක්. අපේ ආර්ථිකයේදී ආනයන අවශ්‍යයි. අද රට තිබෙන්නේ අබියෝගාත්මක තැනක. එක අතකින් ලෝක ණය අර්ඉුදයක් අපේ රටේ තවත් ණය අර්බුදයක්. මේ වනවිට රටක් ලෙස විශාල විදේශ විනිමය ණය මුදලක් අපට ගෙවන්නට තිබෙනවා. විදේශ සංචිත අඩුව තිබෙනවා.. රාජ්‍ය ණය වැඩිවෙලා.අපි මේ අපේ අයවැය පරතරය වසරක් තුළ සියයට 9.5ත් 10.5ත් අතර ප්‍රමාණයකින් වැඩිවෙලා. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අගය වැඩිවෙලා.
අපි කොහොමද මේ ප්‍රශ්නවලින් පිටතට යන්නේ අපට ගෝලීය තත්ත්වයෙන් බැහැරව යන්න බෑ. අපට ජාත්‍යන්තර අරමුදල වැනි තැනකට මේ අර්බුදය ගන්න ණය ගන්න වෙනවා.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“බැසිල් කතා කළ පසු මෛත්‍රි, විමල් වාසු නිහඬ වුණා”

Next Post

අසරණ සමෘද්ධි ලාභීන්ගේ නියමු ව්‍යාපෘතිය සුන්… ඇමති මැරයෝ මැණික් කොල්ල කති!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.