සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෑන් ප්‍රියසාද් මැරිලා නෑ… ඔහු තවම ජීවිතයත් මරණයත් අතර සටනක…

by editor
අප්‍රේල් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සියලුම මාධ්‍ය ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇතැයි වාර්තා කළද මේ වනතුරු ඔහු මිය ගොස් නැති බවත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටින බවත් ජාතික රෝහලේ ආරංචි මාර්ග ලංකාසරට තහවුරු කළේය.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එක්කයේ වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා බරපතල සටනක නිරතවෙමින් ඇත.

අද (22) රාත්‍රී 9.10ට පමණ වැල්ම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ ඔහුගේ නිවසට ගොස් ඔහුව වෙඩි තබා තිබිණි.

බරපතල ලෙස තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් රෝහල්ගත කර ඇත. ඔහු මේ වනවිට ඉන්නේ අතිශය බරතපතල තත්ත්වයක් තුළ ප්‍රතිකාර ගනිමිනි. සිද්ධියෙන් තවත් පුද්ගලයෙක් සුළු තුවාල ලබා ඇත.

යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකර පලා ගොස් තිබේ. ස්ද්ධිය පිළිබඳ මුලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ වෙඩි තැබීමෙන් ඩෑන් ප්‍රියසාද් මිය ගොස් ඇති බවය. පසුව ඔහු සිය නිවේදනය වෙනස් කර ඩෑන් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බවට නිවේදනය නිවැරදි කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වයි. දේශපාලනයේ සහ විවිධ සංකීර්ණ ගුප්ත සම්බන්ධතා රාශියක් පැවැත්වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබීමට හේතුව කුමක් දැයි තවම අනාවරණයවන්නේ නැත.

ඔහුගේ සහෝදරයා මීට පෙර 2021 වසරේ දී ඔරුගොඩවත්ත ගුවන්පාලම ලඟදී කපා කොටා ඝාතනය කර තිබිණි. වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතීතයේ මෙන් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරයක් නැවත ඇති වෙන්නේ නෑ… ජනපතිගෙන් ජාත්‍යාන්තරයට සහතිකයක්!

Next Post

මාතර බන්ධනාගාරයේ ගැටුමක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීහු අහසට වෙඩි තබති!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.