සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයනා අත්අඩංගුවට ගන්නවා ද නැද්ද… තීන්දුව ලබන 24 දා!

by editor
අප්‍රේල් 7, 2023
in පුවත්
Dayana-Gamage
Share on FacebookShare on Twitter

ඒ. ජේ. ඒ. අබේනායක –

  • සී.අයි.ඩී.ය ප්‍රකාශ සටහන් කරන් තියෙන්නෙ ඩයනගේ ගෙදරට ගිහින්…

  • මෙම නඩුවේ නිමිත්ත පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නයක් වුනත් බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට පමණක් නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍රයකින් ලංකාවට පැමිණි ඇය ලංකාවේ පුරවැසි භාවය ලබා ගත්තේ දැයි සී.අයි.ඩීය ඇගේ ප්‍රකාශ සටහන් කරගැනීමේ දී විමසා නෑ…

  • නීතිය ඉටු නොවන නිසා අධිකරණයට ආවත් ඩයනා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් කුමට ද?.. යුක්ති ගරුක ජන සමාජයකට අපි දෙන පණිවිඩය කුමක් දැයි නීතිඥවරු අධිකරණයේ දී ප්‍රශ්න කරති…

ආගමන විගමන පනත උල්ලංඝනය කර ඇතැයි කියන රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙසට කර ඇති ඉල්ලීමමෙන්ම ඇයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබා දෙනතෙක් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 24 වැනිදා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (06) දින නියම කළේය.

බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක්  බ්‍රිතාන්‍ය රජය විසින නිකුත් කරනුයේ එරටේ පුරවැසියකුට පමණක් බවත් එම ගමන් බලපත්‍රය උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඇය ලංකාවේ පුරවැසිභාවය ලබාගත්තේ දැයි යන පැනය ඇයගෙන් ප්‍රකාශ සටහන් කළ අවස්ථාවේදී විමසීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිතාමතාම හෝ අතපසුවීමකින් හෝ මගහැර ඇති බවක් පැමිණිලිකාර ඩිෂල හේරත්  වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයට පැවසීය.

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලුම් නොකළ බව ඇය ලබාදුන් ප්‍රකාශය මගින්ම සනාථ කර ඇතැයි ද අධිකරණයට පැවැසූ ජනාධිපති නීතිඥවරයා නීතිඥ දෙපාර්තමේන්තුව ස්වාධීනව කටයුතු කරන්නේ නම් ඇය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවය පැමිණිල්ලට මතු නොවනා බවද වැඩිදුරටත් පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම රාජ්‍ය ඇමැතිවරියගෙන් ප්‍රකාශ සටහන් කර ඇත්තේ ඇගේ නිවසට ගොස් බවත් සෙසු සැකකරුවන් ද ඔවුන්ගේ නිවාසවලට පැමිණ ප්‍රකාශ ලබාගන්නැයි ඉල්ලීම් කළහොත් ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු  කරන්නේ දැයි විමසූ නීතිඥ ගුණරත්න වන්නිනායක   අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිය ඉටු කිරීම මඟහරින්නේ නම් අධිකරණයෙන් මිස කාගේ සරණ පැතීමට  යුක්තිගරුක ජනතාවට සිදුවන්නේ යැයිද විමසා සිටියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දිවයින-

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදර එන ගමන් නිදිමත වැඩි නිසා යතුරුපැදිය නවතා ටිකක් නිදාගත් හමුදා කපිතාන්ගේ යතුරුපැදිය සොරකම් කරලා…

Next Post

අද දහවල් ප්‍රදේශ හතකට ඉර මුදුන් වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.