අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩඩ්ලිලා වැඩ අරඹති… ගෙවල්වලටම ගොස් වී තොග වැඩි මිලට ගනී…

කීරී සම්බා වී කිලෝවක් 90යි,  සම්බා 70යි.... නාඩු 63යි... ආයෙත් මිල පාලන හමාරයි...

by editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

රජය විසින් වී සහ සහල් සඳහා පණවා තිබූ   ගැසට් නිවේදන ඉවත් කර ගැනීමෙන් පසු පො ළොන්නරුවේ ප්‍රධාන පෙළේ මහා පරිමාණ මෝල් හිමිකරුවන්  තරඟකාරී ලෙස ගොවීන් ළඟ තබාගෙන සිටි  වී තොග  වැඩි මිලට මිලදී   ගැනීම්     මේ වන විට ආරම්භ කර තිබේ.

අරලිය, සහල් මෝල්  හිමිකරු,ඩඩ්ලි සිරිසේන, නිපුන හාල් හිමි හිමිකරු සිරිපාල  ගම්ලත්   ,රත්න සහල් හිමි හිමිකරු මිත්‍රපාල ලංකේශ්වර, යන  මහා පරිමාණ වී සහ හාල් මෝල් හිමිකරුවන්  ගොවීන්ගේ එම  වී නිවසටම ගොස් මිලදී ගන්නා අතර ඒ අනුව කීරි සම්බා වී කිලෝවක්  රුපියල් 90 කටත්,  සම්බා වී කිලෝවක්  රුපියල් 70 කටත්, නාඩු වී කිලෝවක් රුපියල් 63 ක මිලකට  අද (04) පෙරවරු වන විට මිලදී ගනිමින් සිටින බව පොලොන්නරුව වී ගොවීහු සඳහන් කරති.

ගොවීන් විසින් යල කන්නයේ නෙලාගත් වී අස්වනු සියයට 55 ක් පමණ පැවති මිල ගණන් ගැටලුව නිසා නිවාස තුළම තබාගෙන සිටි අතර එම වී  සඳහා පෞද්ගලික වෙළඳුන්ගෙන් හොඳ මිලක් ලැබී ඇති බව මහවැලි බී කලාපය ගොවි නියෝජිතයෝ කිහිපදෙනෙකුම සඳහන් කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ වී හා සහල් මෝල්  හිමිකරුවන් මෙලෙස වී ගොවීන්ගේ නිවාස වලටම ගොස් තරඟකාරී අයුරින් ඉහල මිලකට   ලබාගෙන ගැනීමත්  සමග  තමන්ට ගොවීන්ගෙන් වී තොග නොලැබෙන මට්ටම්ක් උද්ගත වී ඇති බව පොලොන්නරුවේ කුඩා හා මධ්‍ය පරිමාණ   වී සහ සහල් මෝල් හිමි හිමිකරුවෝ සඳහන් කරති.

ඒ අනුව දිස්ත්‍රික්කයේ  ප්‍රධාන පෙළේ හාල් සහ වී මෝල්     හිමිකරුවන් පමණක් වී ටික රැස්කර ඒවා සහල් බවට පත්කර ඉදිරියේ දී සහල් මිල පාලනය  කරනු ඇතැයි   ද කුඩා හා මධ්‍ය පරිමාණ   සහල්  නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු හෙළිකරන ජාත්‍යාන්තර පැන්ඩෝරා වාර්තාවෙන් නිරූපමා නිරුවත් වේ…    

Next Post

ඩොලර් හංගන අපනයනකරුවන්ට මහබැංකු අධිපතිගෙන් යළි අනතුරු ඇඟවීමක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.