බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටික් ටොක් අර්චුනා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේත් පිස්සු කෙළී… කෙළවරක් නැති පිස්සුව යාපනයට එපා වෙයි!

by editor
දෙසැම්බර් 15, 2024
in පුවත්
Archunaa 002

අර්චුනා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට බිරියත් එක්ක ඇවිත්....

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • අර්චුනා ඉවත් නොකරන්නේ නම් නිලධාරින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමෙන් ඉවත්වන බව දන්වයි… තමන්ට සර් නොකී බව කියා අවසාන මොහොතෙත් අර්චුනා නිලධාරියෙක් සමග පැටලෙයි…

ඊයේ (14) පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නිලධාරීන්ට බැණ වදිමින් තර්ජනය කළ යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාතන් අර්චුනා මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් පළ කළ එම රැස්වීමට එක්වූ සියලුම දෙනා වහාම ඔහුව එතැනින් ඉවත් කරන ලෙස බල කර තිබේ.

යාපනයේ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු සාකච්ඡා වූ අවස්ථාවේදි නිලධාරීන් විසින් දක්වන අදහස් වලට විරුද්ධ අදහස් දක්වමින් මෙම මන්ත්‍රීවරයා කෑ කෝ ගසන්නට පටන් ගැනීම නිසා යාපනයේ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඔහුට රැස්වීම් ශාලාවෙන් ඉවත් වන ලෙස දන්වා ඇත.

ඔහු ඉවත් නොවන්නේ නම් හෝ ඉවත් කිරීමට පියවර නොගන්නේ නම් තමන් රැස්වීමෙන් පිටව යන බව නිලධාරීන් තරයේම ප්‍රකාශ කිරීම නිසා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ කටයුතු විනාඩි ගණනාවකට නැවතී තිබේ.

මේ අවස්ථාවේදී ධීවර අමාත්‍ය හා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍යවරයා උදා වූ තත්ත්වය සමථයකට පත් කරගෙන රැස්වීම ඉදිරියට ගෙන ගොස් ඇත.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එහෙත් රැස්වීම අවසන් වීමට විනාඩි කීපයකට පෙර අර්චුනා මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කිරීමේදී එක් රාජ්‍ය නිලධාරියෙකු සර් නොකීම නිසා කිපී ඇති මන්ත්‍රීවරයා එම නිලධාරියා සමගද බහින් බස් වීමක් ඇති කරගෙන තිබේ.

මේ වන විට අර්චුනා මන්ත්‍රීවරයා පිළිබඳව යාපනයේ මන්ත්‍රීවරු හා රාජ්‍ය නිලධාරීන් අතර ඇතිව තිබෙන්නේ ඉතාම අප්‍රසන්න හැගීමක් හා අමුතු චිත්‍රයකි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නයට වැඩි ප්‍රමුඛතාවයක්… ධීවර ඇමති දන්වයි!

Next Post

හේ… හූ… කෝ දැන් මහාචාර්යකම නෑ… මුහුණු පොතේ රඟන හිපාටුවන්ගේ දැනගැනීම පිණිසයි….

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.