අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජෝෂප් ස්ටාලින් බත්තරමුල්ලේ දොස්තරගෙන් ලක්ෂ පනහක් ඉල්ලයි!

by Lanka Sara Editor
ජූලි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පදනම් විරහිත ලෙස නිසි ක්‍රමවේදයකින් තොරව තමන් ඇතුළු ගුරු සංගම් නියෝජිතයන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කරවීම සඳහා ලිපියක් නිකුත් කළ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් තමන් වෙත කරන ලද අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දියක් ඉල්ලා එන්තරවාසියකක් යැවූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි. මෙම වන්දිය නොගෙවුවහොත් ඊට අදාළ නෛතික පියවර ගැනීමට තමන් පසුබට නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ තමන් ඇතුළු ගුරු සංගම් නායනකයන් අත්අඩංගුවට ගැනීමක් නොකළ බවත් සිදු කළේ බලහත්කාරයෙයන් තමන් අල්ලාගෙන නිරෝධායනය සඳහා නිති විරෝධි ලෙසින් ගෙන යාම බවත් සඳහන් කරන ජෝෂප් ස්ටාලින් මහතා එම ක්‍රියාවලිය සෞඛ්‍ය නීති අනුව සිදු නොවූ බවත් ආණ්ඩුවේ වුවමනාව මත පොලිසිය විසින් බලහත්කාරයෙන් සිදු කරන ලද බවත් සඳහන් කළේය.

“ අපිව බලහත්කාරයෙන් අල්ලාගෙන අත්අඩංගුවට අරන් උසාවියට ගෙන යන තෙක් අඩුම තරමින් අත සේදීමටවත් අවස්ථාවක් දුන්නේ නෑ. එතනට කිසිමු පී.එච්.අයි මහත්තයෙක් ආවෙත් නෑ. පොලිසියේ වුවමනාවට බත්තරමුලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නිකුත් කළ ලිපියක් තමයි ඒ වෙලාවේ පොලිසිය ගෙනාවේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෙගුලාසි පනවල තියෙන්නේ උද්ඝෝෂණය කරන්න එපා කියල නෙවෙයි. නමුත් මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පොලිසියේ වුවමනාවට ආණ්ඩුවේ වුවමනාවට එහෙම ලිපියක් නිකුත් කරල තියෙනවා. එය වැරදි වැඩක් අපි අපට කළ හානියට වෙනුවෙන් රුපියල් මිලියන 5ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැව්වා.“ යයිද ස්ටාලින් මහතා සඳහන් කළේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිංවතුනි… තවත් නම් පිවිතුරු හෙළ බොදු සංස්කෘතික සදාචාරය ගැන වැල් බයිලා නොගයන්න….

Next Post

අද කොවිඩ් මරණ 46ක්

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.