බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජේ.වී.පී එකෙන් පාර්ලිමේන්තුව පිරෙව්වොත් හොඳට තියෙයි… ආණ්ඩුවෙන් පොරොන්දු ඉටු කරලා දෙන්න අපෙන් පාර්ලිමේන්තුව පුරවන්න… සජිත් කියයි!

by editor
නොවැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා ගැටලුවලට තමන් පත් වූ වහාම විසඳුම් ලබා දෙන බව කී ජනපති අනුර කුමාර දිසානායක මේ වනවිට තමන් දුන් සෑම පොරොන්දුවක්ම බිඳ දමා ජනතා අපේක්ෂා කඩකරමින් සිටින බවත්, ජනතා පොරොන්දු ඉටු කරදීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධූරවලින් පාර්ලිමේන්තුව පුරවා දිය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඊයේ (07) සවස කොලොන්නාවේ පැවති ජන හමුවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මෙසේ ද කීවේය.

“පාර්ලිමේන්තුව ජනතා විමුක්ති පෙරමුණෙන් පිරෙව්වොත් හොඳට තියෙයි. ඉතිරි පොරොන්දු ටිකත් සම්පූර්ණයෙන් කඩ කරගන්න පුලුවන්. දැන් ඔය විදුලි බිල අඩු කරන්න, ආහාරපාන භාණ්ඩවල මිල අඩු කරන්න, ඉන්ධන මිල අඩු කරන්න පාර්ලිමේන්තුව රැස් වෙන්න අවශ්‍ය නෑ… පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය අවශ්‍ය නෑ.”

දැන් නිර්ධන පන්තිය දුක් විඳින ජනතාව නියෝජනය කරනවැයි කියලා ලොකුවට කතා කරලා ජනාධිපති වුන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට එක නයෝගයෙන් පුලුවන් මේක අඩු කරන්න. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බහුතරය මේ රටේ ජනතාව අප වෙත ලබා දෙනකොට නියත වශයෙන්ම අපි ඉදිරිපත් කරපු එම වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවැයි කියන එක මං ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න කැමතියි.

එහිදී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම් මරික්කාර් පැවසුවේ සති හයක් ගිය පසුත් පෙට්‍රල් ඩීසල් මිල අඩු කරන්න බැරි බව කීවත් ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් අඩු කර ධනපතියටන්ට සහන සැලසීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි පැවසුවේය. ඒක දැක්කට පස්සෙනම් මට හිතුනේ තාම රනිල් ජනාධිපති ද කියලා” මරික්කාර් කීවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 11ක් ආධාරකරුවන් 353ක් පොලිස් අත් අඩංගුවට…

Next Post

ගල්කටස් තුවක්කු දෙකක් පිහි දෙකක් රැගෙන 21 හැවිරිදි පෙම්වතිය පැහැරගන්නට පැමිණි 22 හැවිරිදි පෙම්වතා අත් අඩංගුවට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.