අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිතේ අනාරක්ෂිතයි… ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ශ්‍රීධරන් කථානායකට ලියයි!

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ගේ නිවස හා ඒ අවට ප්‍රදේශය පුරා මේ දිනවල රාත්‍රී කාලයට සන්නද්ධ පිරිසක් යතුරුපැදි වලින් ගමන් කරණ බව මන්ත්‍රීවරයා ඊයේ ( 7 ) පැවසීය.

මේ පිරිස මුහුණු හා හිස් රෙදි වලින් ආවරණය කරගෙන හිස්වැසුම් පැළද යතුරු පැදිවල ගමන් ගන්නා ආකරය සටහන් සී.සී.ටීවී කැමරා දර්ශන තමන් සතුව ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ පිළිබදව පොලීසියට පැමිණිලි කිරීමෙන් පලක් නොමැති බව කී මන්ත්‍රීවරයා මීට ඉහතදීද එවැනි පැමිණිල්ලක් කිරීමෙන් පසුව ආරක්ෂක අංශ සාමාජිකයින් 200 ක් පමණ එකවර තමන්ගේ නිවසට කඩා වැදී නිවස පරීක්ෂා කළ අන්දම මන්ත්‍රීවරයා විස්තර කළේය.

කළු ඇඳගත් කල්ලිය…

පොලීසියට තමන් මේ බව ප්‍රකාශ නොකලද කථානායකවරයාට තමන්ගේ අනාරක්ෂිතභාවය හා ජීවිතයට යම් තර්ජනයක් එල්ල ඇති බව සඳහන් කරමින් ලිපියක් යැවු බව මන්ත්‍රී වරයා සදහන් කළේය.

මේ දිනවල තමන් විදේශ සංචාරයක් නිසාත් දෙමළ ජාතික සන්ධානයේ නායකයාගේ අභාවය නිසාත් දැඩි කාර්ය බහුල තත්ත්වයක සිටින නිසා ඒ ගැන යළි සොයා බැලීමට නොහැකි වූ බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉතාම ඉක්මනින් තමන් කිළිනොච්චියට ආපසු පැමිණි පසුව රාත්‍රියේ හොල්මන් කරන මේ පිරිස තව දුරටත් සිටින්නේ නම් තමන්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ හා ගම්වසීන්ගේ සහය මත ඔවුන්ව අල්ලා ගැනීමට පියවර ගන්නා බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

යතුරු පැදි පහක නැගුණු පුද්ගලයින් 9 දෙනෙකු තම නිවස වටා ඇති මාර්ගයේද ගේට්ටුව ඉදිරි පිටින්ද වාර කීපයක්ම රාත්‍රී කාලයට ගමන් කරණ බව පැවසූ මන්ත්‍රීවරයා ඔවුන් යම් හෙයකින් ඔත්තු බලන පිරිසක් විය හැකි බවද කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස්පෙළ සිසුවෙකුට පහරදුන්නැයි නුවරඑළිය ගාමිණී මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති, ගුරුමණ්ඩලයේ හිමිවරු දෙනමක් සහ ගුරුවරු තිදෙනෙක් අත් අඩංගුවට…

Next Post

මහ දවල් ඇවිත් මිනී මරලා යනවා… මිනිස්සු අනාරක්ෂිතයි… ඉක්මනින් අපරාධකරුවන් අත් අඩංගුවට නොගත්තොත් ලජ්ජාව පොලිස් දෙපාර්තමේන්තුවට… කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් පොලිසියට කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.