බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතියක් රන්ජනය කළ විශිෂ්ඨ විද්වතෙක් වූ සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා සමුගනී!

by editor
මැයි 24, 2025 - Updated on මැයි 25, 2025
in පුවත්
මහාචාර්ය-නිමල්-ද-සිල්වා
Share on FacebookShare on Twitter

ජාතියක් රන්ජනය කළ විශිෂට විද්වතෙක් වු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විද්‍යාජෝති මහාචාර්ය නිමල් ද සිල්වා අද (24) සවස අභාවප්‍රාප්ත විය.

විද්‍යාජෝති මහාචාර්ය ටී.කේ. නිමල් ද යනු ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයෙකි, කලා ඉතිහාසඥයෙකි. වසර 40 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති වරලත් වාස්තු විද්‍යාඥයෙකි.

ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහ උරුම හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ද විය. ඔහුගේ නායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ ත් සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානයේ සභාපති වැනි පුළුල් ක්ෂේත්‍රවල විහිදී ගියේය.

ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක උරුමය වෙනුවෙන් එතුමෝ දැඩි උනන්දුවක් දැක්වූහ. උරුම ගොඩනැගිලි ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඔහුගේ දායකත්වය අනුපමේය විය. ඔහු රට පුරා සංස්කෘතික වටිනාකමක් සහිත ගොඩනැගිලි හඳුනාගෙන සාකච්ඡා කරන Heritage Buildings of Sri Lanka නම් කෘතියේ සම-කර්තෘවරයා විය.

මහාචාර්ය නිමල් ද සිල්වා 1997 සිට 2000 දක්වා ICOMOS (International Council on Monuments and Sites) හි ශ්‍රි ලංකා සභාපතිවරයාය. මෙම ආයතනය ලොව පුරා සංස්කෘතික උරුම ස්ථාන සංරක්ෂණය හා ආරක්ෂා කිරීම සඳහා කැප වූ රාජ්‍ය නොවන සංවිධානයකි. ස්මාරක, ගොඩනැගිලි, ස්ථාන සහ භූ දර්ශන ඇතුළුව ස්පර්ශ්‍ය සහ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා විද්‍යාත්මක ශිල්පීය ක්‍රම සහ ක්‍රමවේද යෙදීමට  කටයුතු කරන මෙම ආයතනය හරහා ලංකාවේ ජාතික උරුම ක්ෂේත්‍රයට කළ හැකි අනුපමේය මෙහෙය ප්‍රායෝගික කළ ආකාරය ගැන මහාචාර්ය නිමල් ද සිල්වා උදාහරණයක් විය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ගෘහ නිර්මාණ ශිල්පය සහ උරුම සංරක්ෂණය සඳහා ඔහුගේ සුවිශේෂී දායකත්වය අගයමින්, මහාචාර්ය නිමල් ද සිල්වාට 2017 දී කීර්තිමත් විද්‍යාජෝති සම්මානය පිරිනමන ලදී. මෙම ජාතික ගෞරවය ශ්‍රී ලංකාවේ දැනුම ප්‍රවර්ධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට පිරිනමන අති විශේෂ සම්මානයකි.

නිමල් ද සිල්වා වැනි විද්වතුන් රටේ සිටින්නේ දුලබවය. ඔහුට නිර්වාන සුවය ප්‍රාර්ථනා කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාතලේට වෙච්චි වැඩේ…. රෝහිණීත් කනස්සල්ලෙන්!

Next Post

හරීන්ගේ ක්‍රීඩා පනත ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් සංශෝධනය කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.