සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ලයිස්තුවට අම්පාරෙන් කෙනකු දැම්මාට ටී.එන්.ඒ ඇතුළේ විරෝධයක්

by Lanka Sara Editor
අගෝස්තු 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ:

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ තවරාසා කලෙයිඅරසන් මහතා පත් කිරීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ ඊට විරෝධය පළ කර තිබේ.

මේ ප්‍රතිවිරුද්ධ මත නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ හමුවක් පැවැත්වීමට යෝජනා කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා කියා සිටියේ මේ පත්කිරීම සම්බන්ධයෙන් ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් සාකච්ඡා කොට තීරණයක් ගැනීම බරපතල වරදක් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජාතිකයින්ද බහුලව වෙසෙන නිසා එම පළාතට නව මන්ත්‍රීවරයෙකු පත් කිරීමේදී මීට වඩා සැලකිළිමත් වියයුතු බව අඩෙයිකලනාදන් මහතාගේ අදහසයි.

දෙමළ ජාතික සන්ධානයේන් මහ මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූවෙකුට මන්ත්‍රීධූර ලබා නොදෙන බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණයක් ගෙන තිබියදී එම තීරණය වෙනස් කිරීම ගැන තමන් තුළ ඇත්තේ දැඩි කම්පාවක් බවද අඩෙයිකලනාදන් මහතා මාද්‍යවේදීන් අමතා මනාරමේදී පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා යාපනයේ සිට මාධ්‍යයට පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් සම්බන්ධව සිටියදී තීරණ ගැනීමේදී එහි නායකයා හා තවත් අය ඔවුන්ට අවශ්‍ය තීරණ ගැනීම බරපතල වරදක් බවයි.

ඔවුන් මේ ගන්නා ලද තීරණය පිළිබදව ටෙලෝ නායකයා සමගද ප්ලොට් සංවිධානය සාකච්ඡා කොට වහාම තීරණයක් ගන්නා බව සිද්ධාර්ථන් මහතා පැවසීය.

මේ අතර උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා කියා සිටින්නේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූවෙකුට ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයා තීරණය කළේ නම් ඒ සදහා නියම සුදුස්සා මාවෙයි සේනාධිරාජා මහතා බවයි.

සේනාධිරාජා මහතා පක්ෂය වෙණුවෙන් විශාල සේවාවක් ඉටුකොට තිබියදී ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබාදීම එවැනි අයෙකුට ලබාදීමට සෙසු අය සමග නායකත්වය සාකච්ඡා කළ යුතු බවද ඔහු පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන්නි මන්ත්‍රි දෙපළට මන්නාරම රදගුරුගෙන් අවවාදයක්

Next Post

රවිරාජ්ගේ පිළිරුව අසල මල්බඳුන් වනසලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.