බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහලේ වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කිරීමේ යන්ත්‍රය සති 06ක් තිස්සේ අක්‍රීයයි… රෝගීන් අන්ත අසරණ වෙලා….

නඩත්තු කරන සමාගම යන්ත්‍රය වාර්ෂිකව නඩත්තුවට එක්කෝටි අනූලක්ෂයක් ඉල්ලලා... එකඟ නොවුන නිසා නඩත්තු කටයුතු මගහැරලා...

by editor
ජනවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

වකුගඩුව ආශ්‍රිතව ඇතිවන මුත්‍රාගල් ඉවත් කිරීමේ යන්ත්‍රය සති 6ක කාලයක සිට කොළඹ ජාතික රෝහල තුළ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් මහත් දුෂ්කරතාවකට පත්ව ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

දිනකට වකුගඩු ආශ්‍රිත මුත්‍රාගල් ඉවත් කිරීම රෝගීන් 12 දෙනෙකුගේ පමණ සිදුකරන නමුත් සති 6ක කාලයක සිට රෝගීන් සිය ගණනක් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් රැඳී සිටින බව සංගමයේ ලේකම් ඈපා ධර්මකීර්ති සඳහන් කළේය.

යන්ත්‍රයේ කොටස් කීපයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම යන්ත්‍රය අක්‍රීය වී ඇති බවත් එම කොටස් කීපය නැවත ලබා දීමට යන්ත්‍රය නඩත්තු කරන සමාගම මගහැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් ලේකම්වරයා කීවේය.

උපාංගවල මිල ඉහළ යාම හේතුවෙන් වසරකට සේවා සැපයීම සහ නඩත්තුව සඳහා රුපියල් මිලියන 19ක මුදලක් අදාල සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති අතර මින් මිලියන 5ක් නඩත්තුව සඳහා පමණක් ඉල්ලා තිබේ.

නඩත්තු මුදල පිලිගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කමිටුව තීරණය කිරීම හේතුවෙන් අදාල සමාගම යන්ත්‍රයේ නඩත්තු කටයුතු නතර කර ඇති බව ලේකම්වරයා කියයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙවැනි යන්ත්‍ර ගාල්ල කරාපිටිය සහ නුවර මහ රෝහලේ හැරුනු කොට වෙනත් කිසිදු රජයේ රෝහලක නොමැති බවත් පෞද්ගලික රෝහලකින් මෙය සිදුකිරීමට නම් ලක්ෂ 3ක පමණ මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ණය සහනය තවදුරටත් බලාපොරොත්තු වෙන්න එපා ! මහ බැංකු අධිපති කියයි…

Next Post

රුපියල් බිලියනකයට අධික වටිනාකමකින් යුතු සහල් තොගයක් අතුරුදහන් කළබවට දිස්ත්‍රික් ලේකම්වරු 03කට සහල් නිශ්පාදකයින්ගෙන් චෝදනාවක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.