බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ණය සහනය තවදුරටත් බලාපොරොත්තු වෙන්න එපා ! මහ බැංකු අධිපති කියයි…

by editor
ජනවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය හේතුවෙන් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් අඩාළ වුණු සංචාරක ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර සඳහා ලබා දී ඇති ණය ගෙවීමේ සහන වැඩ පිළිවෙළ තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ ව බලාපොරොත්තු නොවන්නැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඊයේ (24) ශ්‍රි ලංකා වානිජ මණ්ඩලයේදී පැවති උත්සවයක අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ බිඳ වැටී යලි ගොඩ නැගමින් පවතින ආර්ථිකයක් තුළ මෙවැනි ණය සහන ලබා දීම කළ නොහැකි බව මෙරට ව්‍යාපාරික ප්‍රජාව තෙරුම් ගත යුතු බවයි.

මේ වනවිටත් බැංකු සහ මූල්‍ය ආයතන පද්ධතිය ස්ථාවරව පැවැත්වීම රටේ මූල්‍ය සථාවර තත්ත්වයට පත් කිරීමේදී අතිශයින්ම වැදගත් බවත් මේ සාධක මත තවදුරටත් රටේ බැංකු ක්ෂේත්‍රයේ මූල්‍ය අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ ඉඩකඩ වළකාලිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත්තේ 2023 ආර්ථිකය පිළිබඳව ශ්‍රි ලංකා වානිජ මණ්ඩලය විසින් සකසන ලද ප්‍රකාශනය එලි දැක්වීමේ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ පැවසීය.

“ බොහෝ ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර ප්‍රජාව පසුගිය වසර තුන පුරා ක්‍රියාත්මක වුණු ණය ආපසු ගෙවීමේ සහන කාල සීමාව දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනවා. අසීරුවෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ආර්ථිකයක් තුළ එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ඒ වෙනුවට ව්‍යාපාරවල ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට අදාල වෙනත් විකල්ප පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

උදාහරණයක් ලෙස දැනට වැඩිම ණය සහන හිමිව තිබෙන සංචාරක ක්ෂෙත්‍රය සැලකිය හැකියි. ඔවුන්ට යළි තම කර්මාන්තය යථා තත්ත්වයට පත් කර ගැනීමට නම් විශාල වශයෙන් සංචාරක ප්‍රවර්ධන කටයුතු කළ යුතුයි. එබැවින් ඔවුන් ඊට අදාල පාර්ශ්වකරුවන් සමඟ එවැනි විකල්ප කෙරෙහි වැඩි අවධානයක් දැක්විය යුතුයි. අපට මෙම අර්බුදයෙන් පිටතට පැමිණීමේ එකම මාර්ගය එයයි.

බැංකුවලට සිය තැන්පතුකරුවන්ට අදාළ කාල සීමාව තුළ පොලි ගෙවිය යුතුයි. අද රටේ අර්බුදයකට ලක්ව ඇත්තේ ව්‍යාපාර පමණක් නොවෙයි. අප සියලු දෙනාම මේ වේදනාව බෙදා ගත යුතුයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොනරාල ගංජා SSP සහ ඇතිමලේ ගංජා OIC යළිත් රිමාන්ඩ්…

Next Post

ජාතික රෝහලේ වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කිරීමේ යන්ත්‍රය සති 06ක් තිස්සේ අක්‍රීයයි… රෝගීන් අන්ත අසරණ වෙලා….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.