බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික බීජ පනත ජාතික විහිළුවක් වූ හැටි විගණනය හෙළි කරයි..

බීජ සභාව මුල්වරට රැස් වී ඇත්තේ බීජ පනත සම්මත වී අවුරුදු 14කින් පස්සේ...

by editor
පෙබරවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බීජ පනතේ දක්වා ඇති කාර්යයන්  ඉටුකිරීමෙහිලා ස්ථාපිත කළ  ජාතික බිජ සභාව පළමුවට රැස්වී ඇත්තේ  බීජ පනත සම්මත කිරීමෙන් වසර 14කට පමණ පසු බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

බීජ නිෂ්පාදනය හා ආනනය කිරිමේ දී  විවිධ ගැටලු මතුවීම හේතුවෙන්  එම ගැටලු අවම කිරිමේ අරමුණින් 2003 අංක 22 දරන බීජ පනත සම්මත කර තිබුණි. බීජ පනත සම්මත වීමෙන් පසු  වර්ෂ 14කට පසු එනම් 2017 නොවැම්බර් මස 29වැනිදින පළමුවරට  බීජසභාව රැස්වී තිබු බවද විගණනයේ දී අනාවරණය වී ඇත.

ඉන්පසු 2019 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලසීමාව තුළ රැස්ව තිබුණේ  අවස්ථා තුනකදී පමණක් බවද විගණන වාර්තාවේ දැක්වේ. මෙම තත්වය තුළ දේශිය බීජ නිෂ්පාදනයේ ප්‍රගතිය ඇගයිම  ඇතුලු  අදාළ අනිකුත් ප්‍රතිපත්ති  සැකිසීම හා අවශ්‍ය තිරණ ගැනීමේ ක්‍රියාවලිය  ක්‍රියාකාරිව සිදුවී නොතිබුණු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම  1997 වර්ෂයේ දී බිජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය  බීජ සම්බන්ද ප්‍රතිපත්තිය ලෙස  සලකනු ලබන බව සදහන් කර තිබුණ ද  2021 ජනවාරි 01 වැනි දින වනවිටත් එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නොතිබුණු බවද විගණන වාර්තාවේ සඳහන්කොට ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමෙන්ම වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය පිළිබඳ  නිවැරදි ප්‍රරෝකථනයක් සිදුකර නොතිබීම, අවශ්‍යතාවයට ගැලපෙන පරිදි බීජ නිෂ්පාදනය නොකිරීම  බීජ තොග ගබඩා කිරීමේ ගැටලු පැවතීම හේතුවෙන් 2014 සිට 2019 වර්ෂය දක්වා  රුපියල් මිලියන 38ක් වටිනා එළවළු බීජ පැළවීම දුර්වලවීම මත අපහරණය කිරීමට නියමිතව තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

දේශීය එළවළු ගොවිතැන සියයට 70ක් පමණ ආනයනික  දෙමුහුන් බීජමත රඳා පවති. මේ හේතුවෙන් රජය විසින්  2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 6.567ක් වැය කරමින්  බීජ කිලෝග්‍රැම් 1,193,807ක්  ආනයනය කරතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එළවළු බීජ දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය  පිළිබඳව මෙම විගණනය  සිදුකොට තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියන්මාර හමුදා පාලනය Twitter සහ Instagram ත් අවහිර කරයි

Next Post

අනුර කුමාර ප්‍රජා අයිතිය සම්බන්ධව ජනාධිපතිට අලුත් යෝජනාවක් කරයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.