බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ජනපති කැඳවූ  සර්ව පාක්ෂික සමුලුව රැස් වෙයි.. මෛත්‍රී, අනුර, උදය සමුළුවට නෑ….

by editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ප්‍රශ්නයට තිරසර විසඳුමක්  සෙවීම සඳහා   දේශපාලන පක්ෂවලින් සමන්විත සර්ව පාක්ෂික සමුලුව අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය.

වර්ථමානයේ රට මුහුණපා ඇති අභියෝග ජය ගැනීම සඳහා සියලු පක්ෂ සමග එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව පසුගිය සතියේ දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පදනම් කරගෙන දේශපාලන පක්ෂ නියෝජිතයෝ එම සමුලුවට එක් වූහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතා නායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ නායකයින් හා පක්ෂ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික ජන බලවේගය,   පිවිතුරු හෙළ උරුමයේ  උදය ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනාධිපතිවරයා සමග පැවති සර්වපාක්ෂික සාකච්ඡාවට එක් වූයේ නැත.

උතුර නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මෙම සාකච්ඡාවට එක්වූහ. ඔවුන් උතුරේ ජනතාව සම්බන්ධව උද්ගත වී ඇති ගැටලු සහ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ සාමුහිකව සියලුදෙනාගේ එකඟත්වයෙන් බවත් එවැනි වැඩපිළිවෙළක් සැකසීමට උචිතම අවස්ථාව මෙය බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

උතුරේ ප්‍රශ්නය මෙන්ම ඉදිරියේ දී එළඹෙන ඡන්දය පිළිබඳව  ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර තව දුරටත් මේ පිළිබඳව සාකච්ඡා කර තීරණවලට එළඹිය යුතු බවට ප්‍රකාශ වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාභයගේ බ්‍රිතාන්‍ය නියොජිතයා ලෝකයට බොරු කීවාට අධිකරණයෙන් දඬුවමක්!

Next Post

ශ්‍රි ලංකාවේ ඩොලර් ඉඩෝරය තවත් දිග් ගැහෙන බවට IMF ඉඟියක් !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.