සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව පාක්ෂිකයන් එක්කර ජාතික ආණඩුවක් හැදීමේ සූදානමක්!

by Lanka Sara Editor
මාර්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින අර්බුදකාරී තත්වය පසුබිමෙහි රජයේ සහ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ මූලික කරුණු පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින අතර ලබන මාර්තු මස 23 වැනි දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සර්වපාක්ෂික සමුළුවෙන් පසු එහිදී ඉදිරිපත් වන යෝජනා ද සලකා බලා එහි ඉදිරිය පිළිබඳව පිළිබඳව කටයුතු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මෙම භාරකාර ආණ්ඩුව පවතින ආර්ථික අර්බුදය හමුවේ රටක් ලෙස ගත යුතු පොදු පියවර පිළිබඳව කටයුතු කිරීමට නියමිත අතර එවැනි රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ද යම් යම් අදහස් යෝජනා ඉදිරිපත් ව ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය .

මෙම පාලන ආකෘතිය සම්බන්ධයෙන් මේ වන විට රජයේ ඉහළ ස්ථර අතර එකගතාවයක් නිර්මාණය වී ඇතත් ඇතැම් අමාත්‍යවරුන් සහ රජයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් වෙනස් මතයක සිටින බව ද දැනගන්නට ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වුවද මෙවැනි භාරකාර රජයක් පිහිටුවීම හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පළමු ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ තමන් එවැනි කිසිදු සාකච්ඡාවකට සහභාගී නොවූ අතර ඒ පිළිබඳව යන ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර ලංකාසර කළ විමසීමක දී දී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුද සඳහන් කලේ තමන්ට මේ පිළිබඳව කිසිදු දෙයක් ප්‍රකාශ කළ නොහැකි බවයි .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලරය උඩ යන ගානට බෙහෙත් මිල වැඩි කරගන්න රජයෙන් අවසර

Next Post

අල්ලස් හෝ දූෂණ කොමිසම  හරහා විමල් කොටු කරගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.