පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අපරාධකරුවෙක් වූ මිදිගම රුවන් ඩුබායි හි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන විත් ඇත.
ඩුබායි හී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් මීට මාස දෙකකට පමණ පෙර මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
මොහු නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන අතර පසුගිය කාලයේදී හරක් කටා අපරාධ පර්‍රික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදී ඔහුව බේරා ගැනීම සැලසුම් කල පුද්ගලයා ලෙස ද මිදිගම රුවන් පිළිබද සැකයක් ඇති වී තතිබේ.







