සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 60කට සීටි ස්කෑන් යන්ත්‍ර තුනක් ගේන්න පත් කළ ඇගයීම් කමිටුවෙන්  විකිරණ තාක්ෂණික නිලධාරියා හලලා…

by editor
මැයි 31, 2024
in පුවත්
CT

CT ස්කෑන් යන්ත්‍රයක්...

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                               

විකිරණ තාක්ෂණ නිලධාරියෙකු  තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කර නොගෙන විනිවිද භාවයකින්  තොරව රුපියල් කෝටි 60ට අධික සී.ටී. යන්ත්‍ර තුනක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

නාවලපිටිය, දඹුල්ල හා  කුලියාපිටිය රෝහල් තුන සඳහා මෙම සී.ටී. යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම  පවසා සිටියි.

යන්ත්‍ර මිලදී ගැනීමේ  තාක්ෂණික ඇගයීම්  කමිටුවට අනිවාර්යයෙන්ම  විකිරණ තාක්ෂණවේදී නිලධාරියෙකු පත්කරන මෙන් සෞඛ්‍ය ලේකම්වරයා චක්‍ර ලේඛයක් පවා නිකුත් කර තිබියදී ඉහත රෝහල් තුන සඳහා අදාල සී.ටී යන්ත්‍ර මිලදී ගැනීමට  දෙවන වර පත්කල තාක්ෂණ ඇගයීම් කමිටුවෙන් විකිරණ තාක්ෂණවේදී නිලධාරීයා ඉවත් කර ඇති බව හෙතෙම සඳහන් කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා ජිනිවා ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වී සිටින අවස්ථාවකදී තාක්ෂණවේදී නිලධාරීයාව අදාල ඇගයීම් කමිටුවෙන් ඉවත් කළේ කාගේ වුවමනාවටද යන්න ප්‍රශ්නයක් බව සංගමය ප්‍රශ්නකර සිටියි.

තාක්ෂණ ඇගයීම් කමිටුවල අදාල විෂයට සම්බන්ධ පුද්ගලයින් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට යන්ත්‍රසූත්‍ර, උපකරණ හා රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීම් වෙනුවෙන් විශාල වශයෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් සිදුකර ඇති බව ද සංගමය දිගින් දිගටම පෙන්වා දුන් බවද චානක මහතා පැවසුවේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක කුසලාන විස්සයි 20 ඉන්දු – පකිස්ථාන තරගයට අයි.එස් තර්ජනයක්… නිව්යෝර්ක් ආරක්ෂක වැඩ පිළිවෙල වැඩි කරයි!

Next Post

ජාත්‍යාන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හරක් කටාගේ මස්සිනා මිදිගම රුවන් ඩුබායි සිට රැගෙන එයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.