බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලනි ප්‍රේමදාස ජාල් රූපලාවන්‍යාගාරය සඳහා  බලෙන් අත්පත් කරගත් බව කියන කොළඹ හතේ ඉඩමේ හිමිකරු කියන කතාව… (වීඩියෝ සහිතයි) 

by editor
පෙබරවාරි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිය වන ජලනී ප්‍රේමදාස විසින් පවත්වාගෙන යන ජාල් නැමති රූපලාවන්‍යාගාරය පිහිටි භූමියට අදාල  බදු ගිවිසුම නිමා වී වසර හතරක් ගොස් ඇති නමුත් කිසිම වලංගු ගිවිසුමකින් තොරව, කිසිම බදු මුදලක් නොගෙවා සිය බලය යොදවමින් බලහත්කාරයෙන් පදිංචි වී සිටින අතර තමන්ට තර්ජන සහ බලපෑම් ද සිදුකරන බව එම භූමිය හිමි පාර්ශවය අධිකරණය ඉදිරියේ නඩුවකරයක් ගොනු කර ඇත.

කොළඹ හත මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි මෙම  ඉඩමේ හිමිකාර පාර්ශවය වෙනුවෙන්  දුෂාන්ත තෙන්නකෝන් පවසන්නේ වසර දහයක බදු ගිවිසුමකට යටත්ව වර්ෂ  2008 දී මෙම ඉඩම ජායි රූපලාවන්‍යාගාරය වෙත ලබා දුන් බවත්   වර්ෂ 2018.12.31 දී එම බදු ගිවිසුම නිමා වූ බවත්ය.

එතැන් සිට යළි මේ භූමිය පවරා නොදී කිසිම කුලියක් ද නොගෙවමින් ජලනී ප්‍රේමදාස මෙම භූමියේ බලහත්කාරයෙන් පදිංචි වී සිටින බවත් ඒ සම්බන්ධව අධිකරණයේ නඩුකරයක් ගොනු කර ඇති බවත් ඉඩම් හිමිකාරිත්වය පවසන්නේය. නඩුව පවත්වාගෙන යන අතර  බලහත්කාරයෙන් පදිංචි වී සිටින ජලනි ප්‍රේමදාස එම භූමියේ නව ඉදිකිරීම් ප්‍රමාණයක් සිදුකරමින් ඇති අයුරුද ඉඩම් ඉහිමිකාරිත්වය  පෙන්වා දෙන්නේය.

මෙම බලහත්කාර අත්පත් කරගැනීමට එරෙහිව නිහඬ විරෝධතාවයක් තමන් විසින් පවත්වනු ලැබූ බවත් ඉන් අනතුරුව ජලනී ප්‍රේමදාස පුද්ගලික ආරක්ෂක අංශයකින් ආරක්ෂකයින් රැගෙන විත් ආරක්ෂාව තර කළ බවත් දුෂාන්ත තෙන්නකෝන් කියන්නේය.

A protest was held outside Jaal Salon on Maitland Crescent, Colombo 07 demanding the property to be returned to its rightful owner, Mr. Tennekoon.

Jaal Salon is owned and managed by Jalani Premadasa, wife of opposition leader, Sajith Premadasa. pic.twitter.com/pTrC3iJSEK

— DailyMirror (@Dailymirror_SL) October 1, 2022

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ වනවිට ජලනී ප්‍රේමදාසගේ පෞද්ගලික ආරක්ෂයකින් සහ රියදුරන්ගෙන් තමන්ට හිරිහැර සහ තර්ජන ඇතැයි ද සිය නිවසේ නිදහසේ ජිවත් විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද   ඉඩම හිමිකාරිත්වය පවසයි. මේ තර්ජන කළ අවස්ථාල පොලිස් පැමිණිලි සිදුකර ඇති බවත් ඔහු කියයි. මෙය ජීවිත තර්ජනයක් දැක්වා යෑමේ අවදානම ද ඔහු අවධාරණය කරයි.

මේ සම්බන්ධව දුෂාන්ත තෙන්නකෝන් විසින් කරන හෙළිදරව්ව පහත වීඩියෝ පටයේ දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන බාධකය මඟ හැර ශ්‍රි ලංකාවට  ණය  දීම ගැන බලයි!

Next Post

මැතිවරණය පිළිබඳ ඉදිරි තීරණය 23 න් පසුව…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.