සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජම්මු කාශ්මීර ආණුකාරවරයා ඉන්දීය වූෂූ කණ්ඩායමට සුබ පතයි

by Lankasara News
ජූලි 17, 2023 - Updated on ජූලි 19, 2023
in පුවත්
Manoj Sinha
Share on FacebookShare on Twitter

ජම්මු සහ කාශ්මීර ලුතිනන් ආණ්ඩුකාර මනෝජ් සිංහ පසුගියදා 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත ඉන්දීය වුෂු කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් හට සිය සුබ පැතුම් එක් කළේය.

ආණ්ඩුකාරවරයා විසින් වූෂූ කණ්ඩායම පිටත්ව යාමට පෙර සුහද හමුවක් පවත්වා ඇති අතර එහිදී ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සමඟ සාකච්ඡාවක්ද පවත්වා ඇති බවට ආණ්ඩුකාර්වරයාගේ කාර්යාලය සඳහන් කළේය.

මෙහිදී අණ්ඩුකාරවරයා විසින් ශ්‍රීනගර් හී පුහුණු කඳවුරට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමස්ථ ජම්මු කාශ්මීරයේ ප්‍රජාව නියෝජනය කිරමින් සුබ පැතුම් එක් කළේය. කණ්ඩායමේ හැකියාවන් පිළිබඳව තම විශ්වාසය පළ කරමින් ලුතිනන් ආණ්ඩුකාර සිංහා ප්‍රකාශ කළේ, “අපගේ කණ්ඩායම ජයග්‍රහන දිනාගෙන රට අභිමානයට පත් කරනු ඇති බවට මට විශ්වාසයි” යනුවෙනි.

වූෂු ක්‍රීඩකයින් ඉන්දීය ක්‍රීඩා අධිකාරිය, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ශ්‍රීනගර් හි ජාතික පුහුණු කඳවුරට සහභාගී වන අතර ඉන් පසුව ඔවුන් 2023 අගෝස්තු 5 වන දින චීනය බලා පිටත්ව යනු ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන්දියාව මෙවර පදක්කම් රැසක් දිනා ගැනීමට අපෙක්ෂා කරන අතර ඒ සඳහා ඉන්දීය රජය විසින් ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුවීම් කිරීමට අවශ්‍ය කරනු ලබන පහසුකම් ලබාදීමට පියවරගෙන තිබිණි.

පසුගිය සමයේදී ඉන්දීය රජය එරට ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට විශාල වශයෙන් කැපවූ අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමටද පියවරගෙන තිබිණි.

Share69Tweet43
Previous Post

කවදාවත් පෙරහර සඳහා විදුලි බිලක් ගෙවීමට විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුවක් එවා නෑ – පත්තිනි දේවාල බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර

Next Post

ඉන්දියාව සහ මාලදිවයින ගිවිසුම් 9කට අත්සන් තබයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.