බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපානයෙන් වාහන ගෙන්වීමට තවත් බාධකයක් – ආනයනයට අවසර දුන්නත් කල් ඇදෙන හැඩ!

by Lanka Sara Editor
මැයි 5, 2024
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

රජය වාහන ආනයනය සඳහා යළි අවසර ලබා  දුන්නද එසේ යළි අවසරය ලැබෙන දිනයේ සිට එම වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව ජපානයේ ශ්‍රි ලංකා වාහනකරුවන්ගේ සංගමය් උපදේශක ජගත් රාමනායක පවසයි.මේ තත්ත්වයට හේතුව ශ්‍රි ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙසට ජපාන බැංකු පද්ධතිය වෙත මේ වනවිට උපදෙස් ලැබ ඇති නිසා බවත් එම තිරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත විය හැකි බැවින් යළි ජපානයෙන් වාහන ගෙන්වීමේදී  සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව රාමනායක මහතා පෙන්වා දුන්නේ හිරු ටිවී නාලිකාවේ හාඩ් ටෝක් විශේෂාංගතයට දිලාන් මායාදුන්නේ සමඟ එක්වෙමිනි.

,පසුගිය කාලයේ හ්‍රි ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස හ්‍රි ලංකාවේ මහ  රජය ජපාන බැංකු  පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මේ නිසා මේ වනවිට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කර ගන්නට බැහැ. ශ්‍රි ලංකාව හෙට යලි වාහන ගෙන්වීම සඳහා  අවසරය ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යලි සක්‍රිය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුයි. මේ සඳහා යම් කාලයක් ගත වේවි.එහි නිසා ඉක්මනින් යලි වාහන ගෙන්වීමේ හැකියාවක් ලැබෙන එකක් නැහැ? රාමනායක මහතා මාධ්‍යෙව්දියා කළ ප්‍රශ්න කිරිම් හමුවේ පැහැදිලි කළේය..

ශ්‍රි ලංකාවේ බොහෝ  නිති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත් එවැනි තත්ත්වයක් තුළ මෙවැනි ව්‍යාපාරවලදී බොහෝ අසිරුතා පැන නැනෙ බව සඳහන් කළ රාමනායක මහතා යම් නීතියක් වෙනස් කරනවා නම් අද මධ්‍යම රාත්‍රි 12 සිට නොමැතිව යම් නිහ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය.

ජගත් රාමනායක

“ මේ කඩිනම් නීති වෙනස් කිරීමෙන් අහිසංසක පුද්ගලයන් අමාරුවේ වැටෙන්නේ. මීට අවුරුදු හතරකට කලින් එක පාරට වාහන ගෙන්වීම නැවැත්තුවා. ඒ වෙලාව වනවිට ණයවර ලිපි විවෘ.ත කර මුදල් ගවා තිබු පුද්ගලයන් ගණනාවකගේ වාහන ලංකාවට ආවා. මේ වාහන අවුරුදු හතරක් තිස්ස් හම්බන්තොට වායේ ගොඩ ගැහිලා. ළඟදී තමයි නිදහස් කළේ. ඔවුන් කාටවත් වරදක් කරපු අය නෙවයි. මෙය සිදු නොවිය යුු තත්ත්වක්. මම රටවල් 50ක් 60ක් එක්ක ගනුදෙනු කරන කෙනෙක් . ලංකාවේ තරම් වේගයෙන් නීති වෙසස් කරන වෙනත් රටක් ඒ අතර නෑ. “ යනුවෙන්ද ජගත් රාමනායක මහතා එහිදී පැවසීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ වනවිට රජය සංචාරක ක්ෂේත්‍රයට අවශය බස් රථ 25ක් සහ වෑන් රථ 750ක් කඩිනමින් ගෙන්වීම සඳහා නිල අවසරය ලබා දී ඇති අතර සෙසු වාහනය ආනයනය සඳහා යලි අවසරය ලබා දීම පිළිබඳව කමිටුවක් හරහා සලකා බලමින් සිටින බව පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ හාල් නොදුන්නැයි උරණවූ කතක් ග්‍රාම නිලධාරිනියට පහර දෙයි !

Next Post

නුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභා ලේකම් ට හදිසි මාරුවක් !

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.