අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිට හයිය දෙන විසි එකේ කෑලි අයින් කලොත් සජබේ සහය දෙනවා !

සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා !

by Lankasara News
මැයි 30, 2022
in පුවත්
Ajith P. Perera | අජිත් පී පෙරේරා
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාට කිසිදු ඇමති ධුරයක් දැරිය නොහැති වීම ඇතුළු පෙන්වා දුන් අඩුපාඩු සංශෝධනය වන්නේ නම් 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අදාළ සහය සමගි ජනබලවේගය විසින් ලබා දෙන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක හිටපු මන්ත්‍රි නීතීඥ අජිත් ප පෙරේරා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේ 21 වෙනි සංශෝධනයට සජබ සහාය නැති බවට පළ වන වාර්තා සත්‍ය නොවන බවයි.

21 වෙනි සංශෝධනය වශයෙන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් ගෙන එන කෙටුම්පතේ තිබෙන සමහර කාරණා ගැන අපට එකගතාවයක් නැති බබත් මේ පිළිබඳව මේ වනවිට රජය සමග තිබූ සාකච්ඡාවේ දී පෙන්වා දුන් බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. .

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා
“එහි ප්‍රධාන ප්‍රශ්නය ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් දැරීමට නොහැකි කියලා 19 වෙනි සංශෝධනයේ තිබුණා අපි ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් දැරීමට නොහැකි කියන ප්‍රතිපාදනය මෙම කෙටුම්පතටත් ඇතුළත් කරන්න කියලා .වර්තමාන ජනාධිපති අනාගත ජනාධිපතිටත් එය අදාල වන ආකාරයට ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පිලිබදව පාර්ලිමේන්තුවට මීට වඩා නම්‍යශීලී බලයක් ලැබිය යුතුයි එනම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ලැබිය යුතුයි කියලා අපි යෝජනා කරනවා.

ඒ වගේම පහුගිය දවසෙ මේ පිළිබඳව පවත්වපු පක්ෂ නායක රැස්වීමේදී කියා සිටියා මෙම දැනට තිබෙන 19 වැනි සංශෝධනය කෙටුම්පත ඉදිරියේ තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සමගි ජනබලවේගයේ ස්ථාවරය මෙම රජයත් ඉදිරියට ගෙන යනවාය කියන පදනම මතයි යන්නේ මොකද පහුගිය අවස්ථාවේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජාතිය අමතලා කියා සිටියා එතුමා 19 වැනි සංශෝධනය නැවත ගෙන එන්න කැමතියි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කැමතියි කියලා දැන් ඉදිරිපත් කර තිබෙන මේ කෙටුම්පතේ වර්තමාන අධිකරණ ඇමතිවරයා ආවරණය කරලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොවන 19 වැනි සංශෝධනයේ තිබෙන කාරණා පමණයි ඒකත් නයින්ටීන් මයිනස්. කොටස් කීපයක් අඩුයි ඒ නිසා මේක අපැහැදිලි කර ගන්න එපා .ස්ථිරවම සමගි ජන බලවේගය 21 වෙනි සංශෝධනයට එකඟයි සුළු වැදගත් සංශෝධනයට යටත්ව ඒ වගේම රජය පොරොන්දු වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ගමනේ පළමු පියවර විදිහට මෙය පාවිච්චි කරනවා කියලා. ඒ නිසා මේ ගැන පැහැදිලි කර ගත යුතු නැහැ 19 වෙනි සංශෝධනයට මූලධර්ම වලට අපි කැමති එය නැවත හඳුන්වා දීම අපේ අපේක්ෂාවක් මීට අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ අපේ අපේක්ෂාවක් එයාකාරයෙන්ම තියෙනවා. රජයේ බලතල කරන රජයේ අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කරන්නේ එය කොටසකට පමණක් නම් එහි තිබෙන අඩුපාඩු හඳුනාගෙන සම්මත කර ගැනීම ගැන අපිට විරුද්ධත්වයක් නැහැ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාගර කාරියවසම් මහත්මයා කියනවා අගමැති කෙනෙක් පත් කරගත්තේ විවස්ථා මාරු කරන්න නෙමෙයි ආර්ථිකය හදන්න කියලා.එහිදී සාගර කාරියවසම් මහත්මයාගේ මන්ත්‍රී කණ්ඩායමේ ඉන්නේ කොච්චරක්ද කියල අපි තවම හරියට දන්නෙ නෑ එක දෙයක් කියන්න ඕන එක පැත්තකින් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාවට ආහාරපාන තෙල්, ගෑස්, බෙහෙත් ,ඒවා ලබාදීම අත්‍යවශ්‍යයි ඒ සමගම මිනිස්සුන්ගේ ජීවිතයේආත්ම ගරුත්වය මිනිසුන්ගේ ජීවිතයේ අයිතිවාසිකම් මානව හිමිකම් රකින්න රටේ ව්‍යවස්ථාව රටට යහපත් වන ආකාරයට මෙවැනි අවුල් නැවත සිදු නොවන ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා සංශෝධනය වෙන්න අවශ්‍යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාවේ සිට දින 03කින් ලංකාවට එවූ අත්‍යාවශ්‍ය ඖෂධ තොගය කටුනායක සිට කොළඹට ගේන්න දින 12ක්…

Next Post

විදේශ අමාත්‍යාශංය පට්ට බොරු කියයි… ලෝක බැංකුව ඩොල්ර් මිලියන 700 දෙන්න පොරොන්දු වී නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.