බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සමාව අවභාවිතයෙන් මෙවර සමාව නොලැබූ සිරකරුවන් 20ක්, හිටපු ජනාධිපතිවරයා යටතේ ගිය අවුරුද්දේ 35ක් නිදහස් වෙලාදැයි සැකයක්… විමර්ශන අංශත් වික්ෂිප්ත වෙයි!

by editor
ජූනි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සිරකරුවන් 20ක් හෝ ඊට ආසන්න පිරිසක් මෙවර වෙසක් දින ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් නිදහස් කර ඇති බවට සැක කරන තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි එම විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ හැරුණු කොට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ලබා දුන් ජනාධිපති සමාව අවභාවිතා කරමින් ද මේ ආකාරයට සිරකරුවන් 30ක් හෝ 35ක් ජනපති පොදු සමාවට මුවා වී නිදහස් කර ඇති බවට සැකකරන තොරතුරු ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

අනුරාධපුර බන්ධනාගාරයෙන් පමණක් නොව,  ලංකාව පුරා ඇති බන්ධනාගාරවලින් මේ ආකාරයෙන් සිරකරුවන් නිදහස් වී ඇති බව ද හෙළි වී ඇත.

මේ ආකාරයෙන් අනීතිකව නිදහස්වන අපරාධකරුවන් නිසා නිත්‍ය වශයෙන් ජනාධිපති සමාව ලැබ නීත්‍යානුකූලව නිදහස් වීමට සිටි සිරකරුවන් තවමත් බන්ධනාගාරගතව සිටින්නට හැකිවීම හෝ නීත්‍යානුකූල නිදහස ලැබූ දිනට පසු කාලයක් බන්ධනාගාරගතව සිටීමේ මානුෂික අපරාධය පිළිබඳව ද විමර්ශන අංශවල අවධානයට ලක් වී ඇත.

මේ වනවිට අනුරාධපුර බන්ධනාගාරයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයා අත් අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් යානා 02ක්… ශ්‍රී ලංකන් සභාපතිවරයා කියයි!

Next Post

මන්නාරමේ ධීවර ගමක ධීවර වාඩි 03ක් ගිනි තබා විනාශ කරලා…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.