බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් යානා 02ක්… ශ්‍රී ලංකන් සභාපතිවරයා කියයි!

by editor
ජූනි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වසර අවසන් වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය තවත් ගුවන් යානා දෙකක් තම ගුවන් යානා ඇණියට එක් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ CNA අන්තර්ජාතික පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

කෙටි, මධ්‍යම සහ දිගු කාලීන ඉලක්ක ගෙනහැර දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවය රජයට අභිලාෂකාමී පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර ඇති බව ද සභාපතිවරයා අනාවරණය කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ඇති සම්පත් සමඟ අනෙකුත් ගුවන් සමාගම් සමඟ තරඟ කළ නොහැකි බවත්, නව නවීන ගුවන් යානයක් සඳහා යාම දරාගත නොහැකි තත්ත්වයක් බවත් සභාපතිවරයා පැවසුවේය.

“එබැවින් අපට අපගේ වත්මන් ගුවන්යානා ඇණිය කළමනාකරණය කිරීමේ දී සිදුකරන එකතු කිරීම් නවීන නොවිය හැකියි.
එබැවින් කර්මාන්තයේ අනෙකුත් තරගකරුවන් සමඟ අපට තරඟ කළ හැකි එකම ක්‍රමය අපගේ සේවාවයි. ”

” අපි පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී අපි අපගේ කෙටි, මධ්‍ය කාලීන හා දිගු කාලීන දිශාව ප්‍රකාශ කර තිබෙනවා.
කෙටිකාලීනව, අපට අවශ්‍ය වන්නේ අපගේ මුදල් ප්‍රවාහය කළමනාකරණය කරගැනීම සහ ලාභදායී තත්ත්වයක් තුළ මෙහෙයුම් කටයුතු කිරීමයි. එම ප්‍රවේශය අපේ මධ්‍ය කාලීන සිට දිගු කාලීන තිරසාරභාවය සඳහා ඉතා අත්‍යවශ්‍යයි. මධ්‍ය කාලීන සිට දිගු කාලීන සැලැස්ම තුළ අපි ඇත්තටම ගුවන් සේවයේ ස්ථාවරත්වය සහ වර්ධනය කෙරෙහි අවධානය යොමු කරනවා. වර්ධනය ගැන කතා කරනකොට අප ගේ ඉලක්කය අපේ ගුවන් යානා බලඇණිය දෙගුණ කිරීමයි” සභාපතිවරයා පැවසුවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ගුවන් සේවය දැනටමත් නව මාර්ග කිහිපයක් හඳුනාගෙන ප්‍රමුඛතාවය දී ඇති බවත් එහි සේවකයින් 6,000කට සහ ආහාර සැපයීමේ ක්ෂේත්‍රයේ තවත් 900කට ආඩම්බර විය හැකි සංවිධානයක් ගොඩනැගීමට කැපවී සිටින බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

පහත දැක්වෙන්නේ එම සාකච්ඡාවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට..

Next Post

ජනාධිපති සමාව අවභාවිතයෙන් මෙවර සමාව නොලැබූ සිරකරුවන් 20ක්, හිටපු ජනාධිපතිවරයා යටතේ ගිය අවුරුද්දේ 35ක් නිදහස් වෙලාදැයි සැකයක්… විමර්ශන අංශත් වික්ෂිප්ත වෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.