බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරව නවත්වන්න… වාසු අගමැතිගෙන් ඉල්ලයි…

by editor
දෙසැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස දන්වන  ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරගේ නියෝගය අත්හිටුවන  ලෙස ඉල්ලා  ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අගමැති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිත  ඉල්ලීමක් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත සංශෝධනය කරන බවට ඉදිරිපත් වූ අයවැය යෝජනාවට හාත්පසින් පරස්පරව  ක්‍රියා කරමින් සිදු කරන්නට යෝජිත මේ ක්‍රියාව නිසා බරපතල මහජන අප්‍රසාදයක් ඇතිවිය හැකි ආකාරය ගැන වාසුදේව නානායක්කාර ඇමතිවරයා අගමැතිවරයාට පෙන්වා දෙයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සෑම විටම ක්‍රියා කර ඇත්තේ පුරවැසියෙකුට යම් ආරවුලක් ඇතිවුවහොත් බේරුම්කරණය හා සමථකරණය හරහා අදාල ගැටලුව විසඳා දීම සඳහා බවය. විදුලිය පමණක් නොව, ජල, ඛණිජතෙල් සම්බන්ධ පාරිභෝගික ගැටලු විසඳීම සඳහා මෙම ආයතනය ඵලදායි ලෙස කටයුතු කළ ඉතිහාසය ද වාසුදේව නානායක්කාර ඇමතිවරයා අගමැතිවරයා වෙත දන්වා යවා ඇත.

පසුගිය කාලයේ අසාධාරණ ලෙස විදුලිය මිල වැඩි කිරීම වැළැක් වූ ආයතනය  ලෙසත්, යහපාලන රජය විසින් ටෙන්ඩර් කැඳවීමෙන් තොරව විදුලිය මිල දී ගැනීම සඳහා  මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ බලතල අඩු කිරීමට ගත් උත්සාහය  පාර්ලිමේන්තුවේ දී වැලැක් වූ නායකයා ලෙසත් මෙම නියෝගයට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කම ඇමතිවරයා තවදුරටත් පෙන්වා දෙයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ආරක්ෂා කරගත යුතු ආයතනයක්වන මෙම ආයතනය වසා දැමීමෙන් පාරිභෝගික සේවා අඩාල වී රජය අපකිර්තියට පත් විය හැකි බව දන්වන වාසුදේව නානායක්කාර ඇමතිවරයා  ජනාධිපති ලේකම්වරයාගේ නියෝගය අත් හිටුවන ලෙසත් අගමැතිවරයා හමුවී මේ සම්බන්ධව කරුණු දැක්වීමට එම කොමිසමේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සාමාජිකයන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 300ක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මාරවිල දී අත් අඩංගුවට

Next Post

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.